මියෙන්න පෙර රාජ්‍ය බලය අල්ලනවා.. අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා..

July 21, 2020 at 3:50 pm | lanka C news
මියෙන්න පෙර රාජ්‍ය බලය අල්ලනවා.. අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා..

අද වන විට මෙරට භික්ෂූන් වහන්සේලා මුර දේවතාවුන් නොව පාර්ලිමේන්තුවේ හොරු රකින අකුණු සන්නායක වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මෙවර මැතිවරණය සඳහා තරග වදින උන්වහන්සේගේ නායකත්වයෙන් යුතු අපේ ජන බල පක්ෂයෙ කුරුණෑගල කාර්යාලය විවෘත කිරීමෙන් පසු පැවති ජන හමුවේදීය.

තමන් මිය යන්නට පෙර මෙරට රාජ්‍ය බලය අල්ලන බවත් එහෙම නොවුණොත් මේ රට අවසන් බවත් කී උන්වහන්සේ බෞද්ධ චින්තනයට අනුව මේ රට නැගිට්ටවන්න ට උවමනාය බවද කියා සිටියහ.

9,881 views

34 Comments to “මියෙන්න පෙර රාජ්‍ය බලය අල්ලනවා.. අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා..”

  1. saman says:

    අවසර,
    මක්කෙයි කිව්වේ?
    ඉක්මන් කරමු.

    • සීලරතන says:

      “අද භික්‍ෂූන් හොරු රකින අකුණු සන්නායක වෙලා..” ඔහොම මුසාවාද වාදරන්න එපා හාමුදුරුවනේ –

      සංඝරත්නය අද පාවිච්චි කරන්නේ පාලකයන්ගේ වසුරු හලන පෝච්චිය වගේ.

      • Darshana abayakoon says:

        හම්මේ ඔව් පොහොට්ටුවෙන් නොමිනේශන් හම්බුනා නම් බලාගන්න තිබ්බ අකුනු සන්නායකේ. ජාතිවාදේ අවුස්සල මිනිස්සු බේද බින්න කරාට අකුනු සන්නායකේට වෙන දේම් තමය් ඔබ වහන්සේටත් වෙන්නෙ. පරිස්සමින් අපෙ හාමුදුරුවොනේ

        • ජෙප්පා says:

          හා හා..… පොහොට්ටු පාක්ෂිකයෝ ඒවා බලාගනියි.
          ඊබ්‍රහිම් නානගේ බුරියානි එක කාල වැඩක් බලාගනින් ජෙප්පා.

          • dan says:

            පොහොට්ටු පාක්ෂිකයෝ මොනා බලාගන්නද ඕයි. උන් අමු වහල් හරක්නෙ. නැත්නම් ගෞරවනීය මහා සංඝරත්නයට මෙහෙම ගරහනවද?

      • දේවක says:

        හම්බයගෙ බුරියානිය වෙනුවෙන් බෝධියෙ අතු කපපු මිනිහගෙ සිංහල බෞද්ධ විරෝධී වහල්ලු පහල කමෙන්ට් කරල අපේ ස්වාමින්වහන්සෙට ගරහලා.

    • Jude says:

      MR (100% budhist) + wife (100% non budhist) = Namal (50% budhist)
      Then Namal (50% budhist) + wife (100% non budhist) = Child (33% budhist) it means this link will never be budhist in the future. Therefore surely they will change the statutory as non budhist can become a PM or President of Sri Lanka.
      Write somewhere becos it will happen surely may be not tomorrow but 100% sure.

      • exUNPer V says:

        Pissek.

      • Ceejay says:

        රනිල් වීච්රමසිංහ ක්රිස්තියන් , ප්‍රේමදාස බෝර්න් අගේන් , අනුරකුමාර ක්රිස්තියන් ..

        • Alapaluwa says:

          මුනුපුරාව බෞතිස්ම කරපු මහින්ද යොහෝවාද?

          • ජෙප්පා says:

            ඒක නම් දන්නේ නැහැ ජෙප්පෝ. හැබැයි අනුර ස’ ගේ පුතා බැන්දේ පල්ලියේ.

          • dan says:

            ඇයි උබ ඒක දන්නෙ නැත්තෙ. බෞතිස්ම කරන වෙලාවෙ ලැට් එක හේදුවද?

      • Narada says:

        Jude, What is the relationship of MR to this news and how can you imagine his next generations will come to power. You have a slight psycho issue.

        • Jude says:

          Hi Narada, this news about the power and the control the country by buddhist in the future. “Statement said Ghanasara will take the power before his death” it will be long time and therefore I hereby mention what will happen in the future. MR and the family will never respect the Buddhisum by bottom of their heart. They show off and playing a drama in outside saying very close to Buddhisum. MR – given above, GR – US citizen and family still in US, BR – US citizen, CR – only this guy is honest but surely follow other family members.

  2. kamal says:

    කිරිබත්ගොඩ හිමි ඥාණසාර හිමි අමතයි
    දුවේ මොකද ඔය කරන්නෙ. මොකද කපටි කම් කරන්නෙ දක්ෂකම් තියෙනවානම් බෝගහ ගලෙත් පල දරනවා. දේශපාලනය නෙවෙයි වෙනස් කරන්න ඔනේ ඔබග මොකද ඔබ වැරදි බුදු දහමක් කරනවා. මමත් දේශපාලනය කරනවා ඔබත් දෙශපාලනය කරනවා නමුත් අපේ වෙනස බලන්න. හිමි කෙනෙක් වශයෙන් නෙවෙයි මම උඹව සලකන්නෙ මගේ විරුද්ධකාරයෙක් වශයෙන්. මගේ ශ්‍රේෂ්ඨත්වය පිලිගන්නෙ නැති නුඹ ඇතුලු 26000න් 8000ක් මම දුස්සිලයි කියා. පිටත් කරනවා වෙන මොනවා කරන්නද. අද ලංකාවේ ඕනැම පැවිද්දෙක් හෝ ගිහියෙක් කමල්ට හා මට ගරු කරන්න ඔනේ. නැත්තම් දුස්සිල වෙනවා එච්චරයි මට කියන්න තියෙන්නෙ. මේ කථාව කමල්ද කියන්නෙ නැතිනම් ඍද්ධියෙන් කමල් සමග මම කියනවද හොයලා බලන්න. මිට කිරිබත්ගොඩ ඥණානන්ද ෂඩ් අභිඤ්ඤාලාභි මහ රහත් හිමි

    • baiya says:

      amu pissek

    • HUKARIS says:

      Ahasa thiyenne koheda?
      Mama yanawa towmata
      Malle thiyene polda
      Koheda oya giye
      Mata badaginiy
      Eeye widuli ketuwa

    • John the baptice says:

      kamal උබේ මානසික රෝගය දැන් හොදටම වැඩියි ..ලගම ඇති මානසික රෝහලකට පලයන් ..බහුබූත දොඩවන්නේ නැතුව අන්තවාදියා

  3. වෙබ් බුවා says:

    රාජ්‍ය බලය අල්ලන කවුද බං ඡන්දෙ දෙන්නෙ

  4. අදහසනම් හොදයි….ඕක කරන්න හදන්නෙ අතන මෙතන රතන එක්ක නම්…….නෑ…ඉතිරුටික කියන්න නෑ, හොදි ඕනෙ නෑ කියල හිතාගන්නකො…….

  5. sam says:

    Kk අය්යා එහෙම කියන්නෙ ඇයි?

  6. On The Spot says:

    තමන් මිය යන්නට පෙර(අපවත් වන්නට නොව​)රාජ්‍ය බලය අල්ලනවලු.නාමයෝජනා ප්‍රතික්‍ෂේප උනාම ඔහොම කියවෙනව​.වෙන්ඩ රජවරු කීයක් ඉන්නවද අපේ රටේ. ඔහොම ගියොත් ඒ වෙන්ඩ රජවරු කෙල ගන්නව රජ වෙන්ඩ.අපිට තියෙන්නෙ බලාන ඉන්න​.

  7. Sakunthala says:

    ඔබ වහන්සේගේ ඔය ත්‍රීවීල් පක්‍ෂයෙන් අඩුම ගානේ එක මන්ත්‍රී වහන්සේ කෙනෙක් වත් පාර්ලිමේන්තු යවලා ඉන්නකෝ හාමුදුරුවනේ.

  8. T says:

    Garu Sivwami Wahansa Viya Uthhe Eyai. Mona Rajayak Awath Hmba Uran Saha Beduwadi Travida Sanvidana Sinhala Gon Buru Wangeth Sahaya Athiwa Parlimenthu Yanawa. Munge Chanda Walata Kadara Sinhala Napusaka Desha Paluwo Hambayange Puka Lewakanawa. Apa Kala Uthe Siyalu Bauda, Sinhala Paksha Eke Peramunakin Taraga Kota Parlimenthu Anana 10, ho 15 Ganimai.

  9. sinhale le says:

    මම 100% ක් සිංහල
    මම 100% ක් බෞද්ධ
    මේක 100% ක් සිංහළ බෞද්ධ අපේ රට!!

    මහ ජාතිය වූ සිංහළ බෞද්ධයාගේ පරම අයිතිය සුරක්ෂිත කරමු ..

    • ජෙප්පා says:

      හා හොදයි ජෙප්පෝ…… අනුර ස’ කිවුවේ එහෙම කොමෙන්ට් එක දාන්න කියලද?

      • dan says:

        උබ වගේ කලවන් පොන්සියෙකුට සිංහල කමේ අගේ දැනෙන්නෙ නෑ.

  10. jagath says:

    100% hari hamuduruwane……………….sanga businessman la ada inne

Main News