බදියුදීන් නිවසේ මියගියේ බාලවයස්කාරියක් නොවේ.. 16 පිරුණු තරුණියක්.. දුෂණයක් වුණත් මියගොස් නිසා නීතියක් නෑ.. සිය දිවි නසාගත් බව ඇයම කීවා..

July 29, 2021 at 10:22 pm | lanka C news
බදියුදීන් නිවසේ මියගියේ බාලවයස්කාරියක් නොවේ.. 16 පිරුණු තරුණියක්.. දුෂණයක් වුණත් මියගොස් නිසා නීතියක් නෑ.. සිය දිවි නසාගත් බව ඇයම කීවා..

රිෂාඩ් බදුයිදීන් මහතාගේ නිවසේ දී මියගිය දැරියගේ වයස අවුරුදු පහලවක් ලෙස මාධ්‍ය වාර්තා කළ ද ඇය බාලවයස්කාරියක් නොව වයස අවුරුදු 16ක තරුණියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බව ඇය මරණාසන්න ප‍්‍රකාශය ලෙස වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි.

මියගිය තැනැත්තියගේ මරණාසන්න ප්‍රකාශය සාක්ෂි බවට පත්වන බවත් ඉන් එහාට ගොස් නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම නඩුවේ ස්වභාවය අනුව එම මරණය සියදිවි නසාගැනීමක් බවද ඔහු සඳහන් කළේය.

ඇයට දුෂණයක් හෝ ලිංගික බලපෑමක් වී තිබුණද ඇය මියගොස් ඇති නිසා ඒ සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කල නොහැකි බවත් ඔහු කියා සිටී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

160,037 views

88 Comments to “බදියුදීන් නිවසේ මියගියේ බාලවයස්කාරියක් නොවේ.. 16 පිරුණු තරුණියක්.. දුෂණයක් වුණත් මියගොස් නිසා නීතියක් නෑ.. සිය දිවි නසාගත් බව ඇයම කීවා..”

  1. Ajaa says:

    උබගෙ දුව අරන් ගිහින් දුශනය කරලා මරා දැම්මොත් එතකොටත් උබ ඔහොමම කියනවද කැනහිලො ?

  2. Nandasoma Suriyaarachchi says:

    මියගිය ආකාරය පසෙකට දමමු……! ස්ත්‍රී දූෂණය හා ළමා අපචාර චෝදනාත් වින්දිතයා මියගිය පමණින් අවසන් වනවාද……? මෙවන් කුණුහරුප තර්ක ඉදිරිපත් කරණ නීතීඥයන් මොක්කුද…..??????

  3. Sohona says:

    Ade yeppa yieka neiyama kethawa yeppa !!.kete mesuran deinna yoine yeppa.ei kell ashawata thama geini thiyagena thiyenne eppa.
    ANE HUKE NANNANE….

  4. critical takeය්‍ර් says:

    මේ මිනිහ චම්පිකගෙ 43:බලකායෙ මිනිහෙක් . ඒ නිසයි මේ හැටි බොරු වලින් මේක වහන්න හදන්නෙ. මරනාසන්න ප්‍රකාශයක් මේ දැරිය කරල නෑ කියල තමයි අලුතින්ම එලියට ආපු වයිද්‍ය සාක්කි වලින් කියවුනේ. මේ පරන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් වෙන්න ඕන. චම්පිකත් ඔය වගේ දූශන වලට අලුත් කෙනෙක් නෙවේ කියල නෙ කතා යන්නෙ.

  5. Dinu says:

    Lankawe duppathunge badhu mudhalin muu kalu kot upadhiyak aran thoppi ises karayongen jarawa kaala rate ahinsakayantama kelina pahara geredi awajathakaya! Ube duwa hari geni yawapan rishad ge gedera ewunta ussala denna !

Main News