මිය ගිය කොටින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිහි කරති..

November 16, 2016 at 2:10 pm | lanka C news
මිය ගිය කොටින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිහි කරති..

දෙමල ඊළාම් රාජ්‍ය වෙනුවෙන් යුද වැද මිය ගිය කොටි සාමාජිකයින් වෙත ගෞරවය පුද කරන බව ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුව අමතමින් දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් කියා සිටියේය.

කොටි සාමාජිකයින්ට හා යුද්දයේදී මිය ගිය ජනතාවට පාර්ලිමේන්තුවේදී ගෞරවය දැක්වීමට පසුගිය රජය සමයේදී තහනම් කර තිබුනද නව යහපාලන රජයේ පාර්ලිමේන්තුව ඊට අවසර දිය යුතු බවද ඔහු සදහන් කරයි. යුද්දයේදී මිය ගිය සියළු දෙනාට වන්දි ලබා ධිය යුතු යයිද ඔහු එහිදී කියා සිටියේය.

28,960 Viewers

10 Comments to “මිය ගිය කොටින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිහි කරති..”

  1. ශ්‍රී-ලංකාපුත්‍ර says:

    කටට ඕන නැද්ද ??

  2. CAT says:

    GO TO HELL TNA TERRORIST PARTY ….BAN TNA TERRORIST PARTY SOON AS POSSIBLE

  3. SAPU says:

    සිරිසේන -රනිල් කරුණාකර ඉල්ලා අස්වන්න …ලෝකයේ කුමන රටේද මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ට ගෞරව කරන්නේ ? වන්දිමුදල් ගෙවන්නේ ?
    මොකද්ද මේ විහිළුව ? සිංහල මිනිසුනේ TNA ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුවෙන් පන්නා දමවූ… යමපාලනය ඉවත්කිරීමට මුළු රටම පාරට බසිව්
    බලා සිටින්න ලජ්ජා නැද්ද ? සිංහල තරුණ තරුණියනි මිනිසුනේ අපේ රට දෙමළ LTTE ත්‍රස්තවාදීන්ගෙන් රැකගැනීමට ඉදිරියට වරෙව්
    සිරිසේන -රනිල් මේ රට අගාදයට ගෙනියනවා …උතුරේ LTTE ත්‍රස්තවාදීන් දැන් අපේ පාර්ලිමේන්තුවේ ……

  4. MELCOM says:

    දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් වහාම අත්අඩංගුවට ගනු.. TNA වහාම තහනම් කරනු
    LTTE තස්තවාදය වහාම නතරකරනු… සිරිසේන මේකද දෙමල සංහිදියාව ? ලැජ්ජයි කැතයි
    අපේ එකාබද්ධවිපක්ෂය …සිංහල ජාතිමාමක සංවිධාන ..අපේ ගෞරවනීය සංඝයා වහන්සේලා …සිංහල කතෝලික පුජකවරු මේවාට විරුද්ධව කටයුතු කරන්න

  5. Champa says:

    යුද්ධය ඉවරයි මිනිහෝ. ඒක ඉවර කරලත් දැන් අවුරුදු 7ක් ගිහින්. සුවපත් වේගෙන යමින් තිබුන තුවාල හාර හාර ඉන්නේ නැතුව උතුරේ මිනිස්සුන්ට තියෙන සැබෑ ප්‍රශ්න ගැන කතා කරපල්ලා. ප්‍රභාකරන් ගේ භීෂණ කාලේ සම්බන්ධන් ඇතුළු දෙමල දේශපාලකයෝ හිටියේ දකුණු ඉන්දියාවේ. ඒවාට මුහුණ දුන්නේ අහිංසක මිනිස්සු. දැන් එනවා මෙතන යුද්ධෙදි මියගිය එවුන්ට වන්දි ඉල්ලගෙන.

    • pura vasiya says:

      මේකෙ වැරැද්ද ශිවශක්ති ආනන්දන් වැනි කොටි රූකඩවලද​,නැතහොත් රට පාලනය කරන පතෝල රූකඩවලද​?

  6. San says:

    No one forced them to join the LTTE do you reap what you sow nothing should be paid to these idiots

  7. Jayalath says:

    Ehenam hitlar athulu garman soldaduwanuth sihikalayuthui. What a disgrace is that to commomerate terrorists who waged a war to separate a country. I have never ever seen such a cowards like bonny Sirisena ,this is most shameful moment . It is embarrassing . It is outrageous. What kind of nutter we have here as President of Sri Lanka

  8. OLU says:

    මියගිය ත්‍රස්තවාදීන් පාරලිමේන්තුවේ සිහිකරද්දී නැගෙනහිර සිංහල ජනතාව ඔවුන්ගේ ඉඩම් ගෙවල් වලින් පලවා හරිනවා මේකද දෙමළ මුස්ලිම් සංහිදියාව ?
    ජනපති උතුරේ කොටින් පිනවීමට පෙර උතුරු නැගෙනහිර සිංහල ජනතාවට තමන්ගේ මව් බිමේ අයිතිය තහවුරු කරන්න ..යහපාලනය ලැජ්ජයි
    මේ යමපාලනයට වැහි නැති අකුණු ……රට ජාතියට දිවි පිදු රණවිරුවන්ගේ සිංහල ලේ වලටත් නින්දාවක් ….
    .අපේ පිළිකුල යහපාලනයට ….අපි LTTE ත්‍රස්තවාදීන්ට පාර්ලිමේන්තුවේ ගෞරව කිරීමට ඉඩ දීම තරයේ හෙළා දකිමු
    ලෝකයේ කුමන රටේද මෙලෙච්චේද තස්තවාදින්ට ගෞරව කලේ .. මේ ක්‍රියාව හෙලා දකිමු
    https://www.youtube.com/watch?v=EsNad3sUUwM

  9. john the baptice says:

    The horror of terrorism in Sri Lanka

    http://www.defence.lk/picturegallery/pic.asp?cat=LTTE

Main News