මිය ගිය දෙමළ ජනතාව යාපනය සරසවියේදී සමරයි..

July 24, 2018 at 6:30 am | lanka C news
මිය ගිය දෙමළ ජනතාව යාපනය සරසවියේදී සමරයි..

1983 ජූලි 23 වනදා ඇරඹී කලු ජූලිය හේතුවෙන් මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කොට 35 වන කලු ජූලිය සැමරුම් වැඩසටහනක් (23) යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් සමරනු ලැබීය.

යාපනය විශ්වවිද්‍යාලයේ යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය ඉදිරිපිටදී සරසවි සිසු සිසුවියන් කලු ජූලියේදී මිය ගිය ජනතාව සිහිපත් කොට ඔවුන් වෙනුවෙන් පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

කලු ජූලියේදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් සාධාරණයක්ද ඉටු නොවූ බවටත් යුද්දෙන් මිය ගිය හා අතුරුදහන් වූ ජනතාවටද කිසිදු සාධාරණත්වයක් ඉටු නොවී ඇති බවටද කලු ජූලියේ 35 වන සැමරුම සිදු කළ යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views

2 Comments to “මිය ගිය දෙමළ ජනතාව යාපනය සරසවියේදී සමරයි..”

  1. kukku ayya says:

    ethama hoda deyak…..waradi kona walin balanna epa…..miya giya aya samaranne..kelehiguna danna aya…eka tamil ….singhala….muslim …katath podui…..madyta mewa dala balaporoththu wenne jathiwadayanam
    eka nugath kame lakshanayak….

  2. LION says:

    Massacres of Innocent Civilians by LTTE Terrorists

    http://www.sinhaya.com/Massacres.htm

Main News