මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන්..

January 1, 2020 at 8:40 am | lanka C news
මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන්..

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය සඳහන් කළාය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බවත් ඇය පැවසුවාය.

ගොඩකවෙල තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත තමන් ඔහු හා සාකච්ඡා කළ බවත් ඒ අනුව තමන්ට දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඔහු කළ ඉල්ලීම ද විශාල ශක්තියක් වූ බවත් ඇය කියා සිටියාය.

36,286 Viewers

28 Comments to “මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන්..”

  1. බන්ඩා says:

    මිය ගිය මංත්‍රී ගෙ බිරිද වීම මංත්‍රී ලෙස පත් කර ගන්න අද කාලෙ සුදුසු කමක්ද?

    • සේපාලිකා says:

      මිනිහා මිය ගිය genunta mahinda සලකන්න dakshya

    • Nuwan says:

      She looks a strong minded lady the son is a bright guy too. Does she got any academic or professional qualifications?

    • Sana says:

      මහින්ද මහතාගේ ක්‍රම දැන් ගැලපෙන්නේ නැහැ. ගෝටභයට ඔය විදියට රට හදන්න බැහැ. කරුණාකරලා අලුත් උගත් දේශහිතෛශී අය චන්දෙට දාන්න

      • Araliya says:

        Hariyata hari. Api chande dunne paramparawen paramparawata deshapalana ya karana krameta nenei. Apita oona une wenasak. Eka Gotabaya mahaththaya samaga siduwanawa dekeemai ape pethuma.

    • Winsara says:

      Owu Aniwaryen ma. ekata kiyanne Wanda booooo deshapalanaya. Sirimavo, Chandrika, Ferial, mekee nokee sama denama udaharana.

  2. sajitha says:

    paba, anarkali wage amana genu yojanakarala pathkaragath mahinda thawama padam idenagena nethuwa wage. ayeth kelawagantada yanne?

    • සිංහල බන්ඩා says:

      මහින්ද ගෙවුර්තීය දේසපාලනයය් ගෝඨාගෙ වුර්තීය නොවන දේසපාලනයය් කියන්නෙ දෙකක්. ජනතාව ඡන්දෙ දුන්නෙ ගෝඨාගේ ප්‍රතිපත්ති වලටය් පොහොට්ටු ප්‍රතිපත්ති වලට නෙවෙය්.

  3. රටවැසි says:

    මහින්ද මහත්තයෝ , හුදී ජනයා විදිහට අපට නං තේරෙන්නේ ඔයවගේ වැඩ එච්චර ගැලපෙන්නේ නැහැ . ඉස්සෙල්ලත් ලැබුනේ ඔය වගේ වැඩ වල ප්‍රතිඵල බව මතක් කරන්න කැමතියි , තරහා අවසර .

  4. Sanka says:

    This is the problem with Mahinda . His thinking pattern and working style is not suitable any more for Gota’s policies.

    Either MR should change his old working style or give it to some one and retire.

  5. T says:

    Gani gen minaha ta Taatha gen Puata meka nam amutuma Lantayak tamai, Me hema kennek ma enne Janatha Matayata kiyalaa thami kiyanne, me Desha palu karana Nade Dannawa meke Rasa, Kawadada diunu wei da Me Rata.

  6. MD says:

    Hamoma eka mimen manina epa.janatawa kamathi nam Baryawa Awata waradak naha.waradi adupadu janatawa wisinma hada gatha yutui.

  7. Disce ammata discede says:

    බූදලේ.

  8. Sajith says:

    Mahindayo, gihin malli, Gotagen ahaganin 2015 paradinna sidda unu hethu.

    Uba wage meeharakek hinda thamai Gotatath kawadahari kelawenne.

  9. ගුණා says:

    අනේ මේ මහින්ද පිස්සු පූසා ඉන්නකන් මේ රට හදනව බොරු. ගෝටත් ඉවරයි. පවු නොදී විශ්‍රාම යන්නෙ නැති හැටි අප්පා

  10. Sunil Dahanayake says:

    These suggestions are real gonparts and family politics. If we want to develop our country, the GR should not allow this kind of proposals.

    There are amny intelligent people in the area and they should be allowed to contest.

  11. දේශප්‍රේමී දෙසපලනඥයෙකුට ඒ ආකාරයෙන් කෘතගුණ දැක්වීමට සැමවිටම ජනතාව සුදානම් නිසා එයට ඉඩ දීම එතුමා කල සේවයට
    දක්වන උපහාරයකි.
    And also this is a good example for upgrading the patriotic Politics.

    • Asela says:

      Dan monawada Ranjith Siza ape ratata , palasthata karala thiyenne …? Uoo marenna giyeth singpore Hospital ekakata Ape salli walin…??? Anika ara jayalath jayawardhana maruna ige puthayi ganiy aawa deshapalaneta , daya gamage ge gani aawa , rajitha ge puthaa awa., Hirunikaa aawa rate deshapaluwange pawul wala kee denek awaada mokada lankawe deshapalane unge budaleda …??? Mahindage putha namalith aawe awith hathara watinma gahuwe …? Me vahal krame dan iwath karanna kaale hari …? Owun ekekutawath labana paara chande denna epaa….!!! Ugath ewun me paara path karagena Rata hadamu

  12. Hari says:

    Hodai Ambalangoda ves muhunu achuwata

  13. ජයසුන්දර බණ්ඩාර, ගොඩනවෙල says:

    මෙි ගෑණි මහ මෝඩ ගොං ගෑණියෙක්. මිනිහා මැරැණම ගෑණිට මන්ත්‍රීකම ලැබෙන ක්‍රමය ගෝඨාභය යටතේ නැවැත්විය යුතුයි.
    වියත්මගේ සිටින උගතෙකුට අවස්ථාව දෙන්න.
    මහින්දයි, බැසිලුයි දෙන්නම වැන්දඹු ගෑණු බලාගන්න නමි සූරයො තමයි.

  14. නිමල් says:

    පාර්ලිමේන්තුවට විද්වතුන්ගේ

  15. Saradiel says:

    අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට නිවන් සැප පතන අතර එතුමියට ජයපතමු.

  16. අසී says:

    කවුරු කොහොම හිතුවත් , මේ රටට හරියන්න නම් මහින්ද මැරෙන්න ඕන. ජඩ දේශපාලකයො හැම එකාම හුරතල් වෙන්නෙ මහින්ද ලග. මොනව උනත් සමහර තැන්වලදි ගෝඨාභයට මහින්ද කියන දේවල් අහන්න වෙනව. මොකද ගෝඨාභය මේ මාස 2ට කරපු දේවල් මහින්දට අවුරුදු 10ක් පුටුවෙ ඉදලත් කරන්න බැරි උනා. මහින්ද කියන්නෙ දේශපාලනයෙන්ම තෙම්පරාදු වෙච්ච කපටි කයිරාටික මිනිහෙක්.

  17. සරදියෙල් says:

    ඔයාල චන්ද්රිකාවත් හිස් මුදුනේ තියාගත්තා. දැන් එයාට සතෙකුට වගේ බනිනවා. ඉන්පස්සෙ මහින්ද දෙවියෙක්වුනා. දැන් මැරෙන්න කියනවා. කවද හරි ගොටාටත් ඔච්චරයි. ඕක තමයි බයි මානසිකත්වය. බයියො මනුස්සයින් ඇදහීම නිසා රට ආගාදයට. රට ගොඩ යන්නෙ බයියෝ සේරම වදවෙලා ගිය දවසක.

  18. Open mind says:

    රත්නපුර ජනතාවට ආචාරය. පොහොට්ටුවේ දේශපාලනයට එකෙක්වත් නැත්ද. පවු….

  19. ප්‍රියන්ත රන්ජන් බණ්ඩාර says:

    රංජිත් සොයිසා මුලින්ම හිටියෙ JVP එකේ. ඒකාලෙ ශ්‍රීලංකා පාක්ෂිකයින්ටයි UNP කාරයින්ටයි හරියට හිරිහැර කළා. කළ අපරාධවලට සබිබුවදෙන්න Army එකෙන් හොයන කාලෙ හැංගිලා හිටියෙ. දිටිට ධමිම වෙිදනීය කර්මය පඩිසන් දෙන්නෙ ඔහොම තමයි.
    රක්වානෙ උරැමය පිටගමි කාරයෙකුට නොදී ගමට දෙන්න. වැන්දඹුවන් දේශපාලනයට ගේන සංස්කෘතියට තිත තියමු.

  20. jagath says:

    මට බය මහ රෝහලේ ලොකු දොස්තර කෙනෙක් මැරුණම ඔහුගේ බිරිඳව දොස්තර කමට පත්කරයිද කියලා. සමහර දොස්තරවරු බැඳලා ඉන්නේ කරියෝකේ වල වැඩකරපු කෙල්ලෝ

Main News