මිය ගිය සහරාන් පොඩ්ඩෙක්.. නායකතුමා ඉන්නවා.. හැමෝව ඔහුව දන්නවා.. ඒත් කියන්නෙ නෑ..- විශ්නුකාන්තන් හෙලි කරයි..

July 5, 2019 at 10:12 pm | lanka C news
මිය ගිය සහරාන් පොඩ්ඩෙක්.. නායකතුමා ඉන්නවා.. හැමෝව ඔහුව දන්නවා.. ඒත් කියන්නෙ නෑ..- විශ්නුකාන්තන් හෙලි කරයි..

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුනු ‘සහරාන් හසීම්’ යනු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා නොවන බවත් ඔහු පොඩි කෙනෙක් පමණක් බවත් වහාබ් අන්තවාදයට එරෙහිව ජනතා ව්‍යාපාරයේ ජන රැළියක් අමතමින් විෂ්ණු කාන්ත මහතා සඳහන් කළේය.

ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඉන්නා බව සියලු දෙනා දන්නා නමුත් ඔවුන් එය කීමට බය බවත් ඔහු සඳහන් කළේය.

නුගේගොඩදී පැවති ‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ ජනතා රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතාද පසුගියදා මාධ්‍ය අමතමින් කියා සිටියේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහමොළකරු සහරාන් හසීම් නොව ප්‍රබල දේශපාලඥයෙකු බවයි.

"සහරාන් නායකතුමා නෙවෙයි – ඒ පොඩි එක්කෙනා" – විෂ්ණු කාන්තන්

"සහරාන් නායකතුමා නෙවෙයි, ඒ පොඩි එක්කෙනා – නායකයා ඉන්නවා කියලා දන්නවා ඒත් මිනිස්සුන්ට කියන්න බයයි" – විෂ්ණු කාන්තන්https://youtu.be/gzmUAinmfPo

Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Donnerstag, 4. Juli 2019

57 views
Main News