මිය යන තුරු රනිල් එජාප නායකයා වී ඉන්නවාට අපි කැමතියි..- අන්තිමේ සජිත් පිල කියයි..

February 5, 2020 at 12:00 pm | lanka C news
මිය යන තුරු රනිල් එජාප නායකයා වී ඉන්නවාට අපි කැමතියි..- අන්තිමේ සජිත් පිල කියයි..

රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මියයන තුරුම තබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අභයසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් මීළඟ මැතිවරණය සඳහා තමන් ඇතුළු එජාප මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් ඉදිරිපත් වන්නේ සන්ධානයකින් බවත් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු කියා සිටියේය.

එනිසා මීළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නොව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් එහි බලය සජිත් ප්‍රේමදාස මහතාට සහ යෝජනා කර ඇති මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිවන බවද ඔහු පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

59 views

6 Comments to “මිය යන තුරු රනිල් එජාප නායකයා වී ඉන්නවාට අපි කැමතියි..- අන්තිමේ සජිත් පිල කියයි..”

  1. RAYMOND says:

    ඔව් ඊට පස්සෙ සජිත් ටත් රනින් වගේ
    මැරෙන කම් නයක වෙන්න පුළුවන්

  2. Saradiel says:

    හොරුන් කැමති හොරාට මහා බැංකු සොරකමෙන් ලැබුණු බෝනස් වල ආශාව වෙන්න ඇති

  3. Rata Wenuwen says:

    බැරිදේ බෑමයි, අභේබලුසින්හයෝ ඔබ දැක්කෙහිද රනියා නැමති සූත්තර පුන්චාගේ කපටි මොලේ, ඌ කෙලින් තොපලගේ පුක බිම

    • sunimal says:

      මෙහෙමත් කපටි හොරු රැලක් …මේවගේ හිවල්ලු අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් කල යුතුයි

  4. බන්ඩා says:

    මොකක්දෝ වාසනාවකට රනිලට රටේ ජනාධිපති වෙන්න බැරි උනා හැබැය් රනිල් මලහම රනිලගෙ ගෑනි අපි යූඑන්පී ගොන්නුන්ගෙ නායක. 😂🤣🙃

  5. MD says:

    “Anichchawatha sankara”.Ranilta lamai hitiyanam Tawa wasara 200k witara Nayaka kama wickramasinghe parapuratama tama.

Main News