මිය යන සෑම අයෙකුටම වගකිව යුත්තේ සජිත්…

November 18, 2021 at 10:40 am | lanka C news
මිය යන සෑම අයෙකුටම වගකිව යුත්තේ සජිත්…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළු කර ගන්නේ නම් ඔවුන්ට කොරෝනා පරීක්ෂාවක් සිදු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඔවුන් මහජන විරෝධතාවයක් සංවිධානය කරමින් කොරෝනා මාර්ගෝපදේශ බිඳ දමමින් කටයුතු කළ බවද පැවසූ ඔහු විරෝධතාවය ඇතුළත කාලයේදී ඔවුන් වෛරසය ආසාදනය කරගෙන ඇතැයිද සඳහන් කළේය.

එනිසා මන්ත්‍රීවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම කතානායක වරයා ගෙන් සිදුකරන බවද ඔහු පැවසීය.

මේ රටේ මේ රටේ මියයන සෑම පුද්ගලයෙකුම වගකිව යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව ද ඔහු සදහන් කලේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

9,778 views

11 Comments to “මිය යන සෑම අයෙකුටම වගකිව යුත්තේ සජිත්…”

  1. Pohottu harak says:

    Anivaryen

  2. Dharshana Abeykoon says:

    අතීසාරය ට අම්මුඩෙ වගේ විපක්ෂය
    හරක් කවුද, මී හරක් කවුද ,හරක් හොරු කවුද කියලා, මෝඩ හරක් කවුද
    හොදට ම පැහැදිලි යි , මස් කඩේට එන්නකෝ

  3. ක්‍රිමිනල් says:

    සජබෙි, JVP කියන්නේ තනිකර හරක් ගාලක් .. මෙි වගේ වෙලාවක බංකොලොත් දේශපාලුවන්ගෙ බෙටි මිරිකන්න යන එකාලා ඊට වඩා හරක් පහුගිය කාලේ කෑද උගුරක් බොන්න හාල් මිටක් නොදීපු අවලං දේශපාලුවෝ පස්සේ යන්න බොදි බැදං එන එකාලා අමන මී හරක් සජියට ඡන්දේ දීපු එවුන්ට පොඩි පොඩි චූන් දෙන්න සමහර එවුන් මාර කටිටක් කන්නෙ තමන්ගේ දරැපවුලුත් අනතුරේ දාලා මෙි වසංගතය තියන වෙලාවෙි මෙි වගේ මී හරක් කොළඹට දක්කලා කර්මාන්ත ටික වහලා අහිංසක දරැවන්ගෙ අධ්‍යාපනයත් නැවත නතර කරන්න හදන්නෙ මුං නමි මිනිස්සු වෙන්න බැහැ තනිකරම මී හරක් .. මීට වඩා හරක් දැක්කොත් සිරසට කියන්න ..

  4. Boris Vanculenberg says:

    Badaginnen miyagiyoth thopige aanduwa vagakeema baara gannavadha? Gong Katha navaththala rate minissunge badaginna nivanna thopige aanduvata kiyaapiyav! Boru kaivaaru kaaraya!

  5. Nalaka says:

    Who is responsible for the current situation in this country.
    My dear MALA HORA, what are you talking men.
    Go and check your brain, not only sajith, you all bloody fuckers including President, prime Minister and all you idiots are eating the country upto the end.
    Wait and see what will happen to you idiot

  6. 3% ට බය බයියා. says:

    කසිප්පු බීලා මැරිච්ච කට්ටිය ට වග කියයි මේයා .

  7. චන්ද දායක says:

    ලැජ්ජාව කියන එක බිංදු වක් වත් නැති පට්ට පල් හොරෙක් පොරක් වෙන්න හදන හැටි.

  8. Banda says:

    Ethakota gas,petrol,sathosa polin vala porakana evata vaga kiyanne kawda

  9. Gon athal says:

    Everybody including you also get ready to go home. Before kick your ass …🤣🤣

  10. Kalu Albot says:

    Polimee Sitina un Dan ithin Nagitiyawu! – Mekage hombata Anapiyaw!!

Leave a Comment