මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..

October 6, 2020 at 3:50 pm | lanka C news
මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..

පසුගිය 27 වැනිදා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

ඔවුන් සියලු දෙනාම සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයන් යයි හෙලිව ඇත.

දැනටමත් ඔවුන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ හේතුව මත එම අවමංගල උත්සවයට සහභාගි වූ සියලු දෙනාට තමන් නිවෙස් වලට වී ස්වයං නිරොදායන වන දෙස දැනුම් දී තිබේ.

78,815 views

3 Comments to “මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..”

  1. නිපුන්සලා ඉරුගල් බණ්ඩාර ( මාතලේ) says:

    හුටා දැන් ආණ්ඩුවේ රෙද්ද ආයෙමත් ගැලවෙන්න හදන්නේ..කවුරු හරි මේක තදකරලා ගැටගහන්නකෝ. අපේ පැත්තේ මග කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න ඔඩාර්ස් දෙනවා..

    • kamal says:

      ආණ්ඩුව එක බලාගනී, රෙද්දේ මලපහ වෙලා ඉන්නේ උබ හොදගනින් පළාතම ගද ගහනවා පෙරේතයා

  2. sajiputha says:

    රට වැනසෙනකම් බලන් හිටපු හඩ්සන් වගේ කාලකන්නින්ට දැන් සතුටු ඇති. උබල රටට හෙන ගහනකම් නේද බලන් හිටියේ. උඹල ලබන කාලකන්නි සතුට තුලින් උඹලගෙම උන්ට හැදිලා උන් මැරිලම පල කියල තමයි කියන්න වෙන්නේ. කාලිමා ශක්තිදේ. මේවට කාලකන්නි සතුටක් ලබන උන් හැමටම කොරෝනා සැදී මැරියන්.

Main News