මිරිහානේදී වාහන ගිනි තැබුනේ ආණ්ඩුවේම අයයි…
April 4, 2022 at 6:20 am | lanka C news
මිරිහාන ගැටුමේ වාහන ගිනි තිබ්බේ ආණ්ඩුවේ ම කුලීකාරයන් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අහිංසක මිනිසුන් බවත් ඔවුන් වැරදි නොකළ අය බවත් ඔහු පැවසීය.
මෙම කළහය සඳහා පොලීසිය භාර ඇමතිවරයා ද වගකිව යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
ඇඳිරි නීතිය දමා ජනතා විරෝධය වැළැක්විය නොහැකි බවත් ආණ්ඩුවට රට කරන්න බැරිනම් බාරදීලා යා යුතු බවත් ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා ෙමම අදහස් පල කළේය.
මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්රී සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.
කාලකන්නි ජෙප්පන් වාහන ගිනිතබා දැන් ඒවා ප්රතික්ෂේප කරනවා. අනුර කුමාරයා FCID එකේ පඩියකුත් අරගෙන ඒකේ හිටියේ නැහැ කියන්න තරම් වංචාකාරයෙක්. තොපි හැමදාම කලේ ගිනිතියන එකමයි.
oi 88/89 gana kathakaranne,awrudu 74 apita kelawapu eka gana katha karapalla
It’s just like pick picket guy running away whilst shouting their, their.
Dont give covk stories JVP you already suck …disgusted
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු, මූ JVPකාරයානේ.