මිරිහානේ විරෝධතා අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ ප්‍රතිඵලයක්.. මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු..- සනත් ජයසූරිය
April 3, 2022 at 3:20 am | lanka C news
නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක සහ සුපිරි ආරම්භක පිතිකරුවකු වූ සනත් ජයසූරිය අදහස් පල කරයි.
සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මෙසේ කියා සිටී.
‘පසුගිය මාසය තුළ අපි ශ්‍රී ලංකිකයින් එක්ව නිහඬව දුක් වින්දෙමු. සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යයක් ඇත. අපි ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා.ඊයේ උද්ඝෝෂණ අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ සහ අසාධාරණ පීඩනයේ ප්‍රතිඵලයක්.
කිසිවිටෙක ජාති ආගම් කුල භේදයෙන් හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙමු. අපි එක මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු.
#WakeUpSriLanka
එය අප ගැන මිස ඔවුන් ගැන නොවේ
සාමකාමීව උද්ඝෝෂණ කරන්න, පොදු දේපළවලට හානි නොකරන්න, කරුණාකර ඔබේ සහෝදර සහෝදරියන්ට හානියක් නොකරන්න. මේක කැරලි ගැසීමක් නොව නිවැරදි දේ අදහස් පල කිරීමක් පමණයි’
සනා බොයි සහ අනෙකුත් පාණ්ඩුවට කඩේ ගිය බයි මහත්තුරුන්ට කියන වගනං තමන් කරපු වැරදි තමන්ගේ පෞද්ගලික සමාජ ජාලා ගිණුම හරහා පාපොච්චාරණය කරලා රටෙන් සමාව ගන්න , එදාට මේ රටේ මිනිස්සු ඔබලාට සමාව දේවී. මොනවා උනත් මේ රැටෙ සාතිශය බහුතරයක් මේ වෙලාවෙ ඉන්නේ රටේ පැත්තේ මිසක් පිස්සගේ පැත්තේ නෙමෙයි. අපි අපේ වැරදි පාපොච්චාරණය කරලා වැරදි නිවැරැදි කරගමු !! ❤️❤️❤️❤️
හා ගවුමා.. කාලෙකට පස්සෙ.. දැන් උඹ පන්සිල් පද පහ කඩලම නැතෙයි? කූඩුවෙ වීදුරු ඔන්න බිඳුනා..
තුන් හෙළයේ සිංහ පැටව් ඉදිරියට යමු .
ලංකාවේ මද්යම පන්තිය මෙච්චර දවසක් ඇදගෙන ගියා ගෑස් පෝලිමේ පෙට්‍රල් පෝලිමේ ගෝලයො දාල වැඩි මිලට බඩු අරන්. ජනතා නැගිටීම දැක්ක ගමන් බය උනා. ලබ්බට තියපු අත පුහුලටත් තියන්න පුලුවන්. V8 lan rover තියන තැන් වලටත් අත තියන්න පුලුවන්. දැන් මද්යම පන්තිය විප්ලවයේ. Middle Class activim. පාරට බහින්න.
🌷👍♥️
Thank you Sanath coming forward and expressing views against these idiots who know nothing. Their heads and minds are blank , so we cannot expect any thinking from these fellows with poor heads. These are their ways of controlling like IDI AMIN in Africa. As their heads are rotten, they cannot identify ways to resolve issues democratically.
ඒයි සනා කොල්ලා, මතක තියාගන්න ඔයා කාලෙන් කාලෙට පක්ෂ මාරු කරලා ලැජ්ජ නැතිව තමන්ගේ ගෞරවය විකුණලා
අඩුම තරමේ ඔබ ඔබේ වැරදි ක්‍රියාව ගැන සිතීම ගැන සතුටුයි. ඔබේ ගරුත්වය රැක ගැනීමට මේ කුණු දේශපාලනයෙන් ඈත් වන්න
අලුත් දේශපාලන ව්‍යාපාරයක් ජනතාව අතරින්ම පැනනගිමින් පවතින බවක් පෙනී යනවා. ජනතාව සිදුකරන සාමකාමී උද්ඝෝෂන අස්සට සමහර දේශපාලන පක්ෂ රිංගා දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයකුත් පෙනී යනවා මොරටුව සහ විජේරාමෙයේ 2022/04/02 පැවති උද්ඝෝෂන Y tube එකෙන් නැරඹීමේදී හැගී යනව.
අලුත් දේශපාලන ව්‍යාපාරයක් ජනතාව අතරින්ම පැනනගිමින් පවතින බවක් පෙනී යනවා. ඒ වගේම ජනතාව සිදුකරන සාමකාමී උද්ඝෝෂන අස්සට සමහර දේශපාලන පක්ෂ රිංගා දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයකුත් පෙනී යනවා මොරටුව සහ විජේරාමෙයේ 2022/04/02 පැවති උද්ඝෝෂන Y tube එකෙන් නැරඹීමේදී ඒ බව හැගී යනව.
Baiyek baiyek
අදම ශ්‍රිලනිපේ අය, ජනිපේ සහ පිවිතුරේ අය වගේම රාජපක්ෂ විරුද්ධ අය විපක්ශේට යන්න. ආයේ අවස්ථාවක් නොයෙන්න පුලුවන්.
අනේ පලයං යන්න. ආව මෙතන මිනිස්සු වෙනුවෙන් කතා කරන්න. මූ අර තැපැල් ඇමතියෙක් වෙලා ඉන්න කාලෙ කිසි වැඩක් කලේ නැහැ. මුගේ කෙරුවාව අන්තර්ජාලයට ගියාම බලාගන්න පුලුවන්. ඇත්තටම ලැජ්ජාවක් කියල එකක් නැද්ද ආයි අපිට මේව කියන්න? ලොකුම හොර දේශපාලුව මූවත් ගොනාට අන්දල මූට අපේ තිබුනු ගෟරවයත් නැතිකලා.
තුන් හෙළයේ සිංහ පැටව් ඉදිරියට යමු .
PAHARA SENADHIPATHI BALLAGE RS3000 KAHINNA EPA MII HARAKO !!
රිකට් ගැහුවට පස්සෙ තාම වෙන කොක්කක් ගහගන්න බැරි වුනා නේද.?