මිරිහාන කිරිපිටි පෝලිමේ ජනතාව ජනාධිපතිට හූ කියා නෑ…

December 31, 2021 at 12:02 pm | lanka C news
මිරිහාන කිරිපිටි පෝලිමේ ජනතාව ජනාධිපතිට හූ කියා නෑ…

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සලක් අසල පෝලිමේ සිටි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හූ තැබීමක් සිදු කර නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදීන් විසින් අදාළ සිදුවීම ගැන කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

දේශීය කිරිපිටි වල මිලද යම් මට්ටමකින් ඉහළ යනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

40,899 views

17 Comments to “මිරිහාන කිරිපිටි පෝලිමේ ජනතාව ජනාධිපතිට හූ කියා නෑ…”

  1. The Funeral Director says:

    සමහර විට ” රැකල හූ” කියන්න ඇති. ඒක හූ සද්දෙ වගේ ඇහෙන්න ඇති.
    සී සී ටී වී වල දර්ශන ඇතිනෙ. බලල අඩු පාඩු හදාගෙන ආයි රැකල හූ කියමු.

  2. Gamarala says:

    කට ප්‍රවේසම් කරගන්න මෙයා හොදට ඉගන ගෙන වගේ ( නැත්නම් මෙයා ගෙදර)

Main News