මිලියන 64 කප්පම් ඉල්ලු නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න.. නඩු දැම්මේ මහින්ද සුලග හැදු නිසා..- ප‍්‍රසන්න අධිකරණයට කියයි..

November 17, 2021 at 3:20 am | lanka C news
මිලියන 64 කප්පම් ඉල්ලු නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න.. නඩු දැම්මේ මහින්ද සුලග හැදු නිසා..- ප‍්‍රසන්න අධිකරණයට කියයි..

තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමත් එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහාත් ව්‍යාපාරයකුට තර්ජනය කළ රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටියේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක විත්තියේ සාක්ෂි ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අමාත්‍යවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයෙන් පසු තමන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට මහින්ද සුළඟ රටපුරා සංවිධානය කළ නිසා මෙසේ දේශපාලන පලිගැනීමට නඩු පැවරූ බවයි.

තමන් මහ ඇමතිවරයකු ලෙස කිසිදු නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදු කර නැති බවද පැවසූ ඔහු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසද ඉල්ලා සිටින බව පැවසීය

30,654 views

15 Comments to “මිලියන 64 කප්පම් ඉල්ලු නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න.. නඩු දැම්මේ මහින්ද සුලග හැදු නිසා..- ප‍්‍රසන්න අධිකරණයට කියයි..”

  1. බිංකුණ්ඩා says:

    එතකොට අර කවුද නිලධරියෙකුට ටෙලිපෝන් එකෙන් ජාතිය ඇමතුවෙ මොකටද දන්නෑ නේ…

  2. Ashan perera says:

    Thamange pakshe hatiyata thama me Lankawe minissu nothing balanneth. Methana comment karana okkoma danatamath judge ge wade karala ewarai. Mewa boru nadu hinda thamai awrudu 5 thisse ekak warh oppu kara ganna bari une.

  3. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මගේ රට මේ තත්ත්වයට ඇදල දැමීමට දායකවු සැමට හෙනනොවැදී කර්මය පලදේවා පවුල් පිටින් හැදිගෑවිලාම පලයන්

  4. kawinda says:

    mokak..? ethakota Mahinda Sulanga heduwe meyaada..? Wimal, Udaya, Vaasu, Dinesh ekathuwela neweida..? yako meka hathara beeri kathaawakne..? e unath naduwen nidahas wenna M. Slanga hedeema hethuwakda..?

  5. Kalu Albot says:

    Neethipathita Honda Poojaa Wattiyak thabanna. Nidahas!!