මිල්ලනිය සමුපකාරයෙන් ශ‍්‍රීලනිපය දිනයි.. පොහොට්ටුව පල්ලමට..

November 28, 2021 at 11:20 am | lanka C news
මිල්ලනිය සමුපකාරයෙන් ශ‍්‍රීලනිපය දිනයි.. පොහොට්ටුව පල්ලමට..

බණ්ඩාරගම මිල්ලනිය සමුපකාර සමිතිය සඳහා නියෝජඩාතයන් තෙරා් ගැනීමට පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් ජයග්‍රහණය කර ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ උප සභාපති ධුරයන්ද ඇතුළුව අධ්‍යක්ෂ ධුර හතරක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් ජයගෙන ඇත්තේ අධ්‍යක්ෂ දුර තුනක් පමණි.

27,879 views

3 Comments to “මිල්ලනිය සමුපකාරයෙන් ශ‍්‍රීලනිපය දිනයි.. පොහොට්ටුව පල්ලමට..”

  1. Jagath says:

    සමුපේ දිනන්නේ එහෙනම් ඔක්කොම හරි.මේක පුධාන ප්‍රවෘත්තියක් උඛලට.යකු ටිකක් ඉගෙනගන්න මාධ්‍යවේදින් ටිකත් දාපන්කෝ ටිකක් වැඩිපුර ගෙවලා. .

  2. Banda says:

    Coming colors Kakka….!!!

  3. MD says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ගිනි දැල්ල දැල්වෙයි වගේ.

Main News