මිලින්දගේ අක්ත පත‍්‍ර ගැන ඉන්දියාව පහදයි..

September 7, 2021 at 4:40 pm | lanka C news
මිලින්දගේ අක්ත පත‍්‍ර ගැන ඉන්දියාව පහදයි..

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍ර ඉන්දීය රජය පිළිගෙන නැතැයි පලවන වාර්තා අසත්‍ය බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ පසුගිය 30 වැනිදා රාජකාරි ඇරඹුවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීය.

ඉන් පසු වාර්තා පල වූයේ ඒ මහතා පත්කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරයකු බලතල සහිතව බවත් නමුත් ඉන්දීය රජය විසින් එම බලතල සහිතව අක්ත පත්‍ර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.

33,013 views

6 Comments to “මිලින්දගේ අක්ත පත‍්‍ර ගැන ඉන්දියාව පහදයි..”

  1. Sunil Perera says:

    moko indiawata wela thiyenne? wikara karanne? api indiyawa allnna enne nah

  2. Sagarika Alvis says:

    indiyawen mehema kale api ehe gihin indiawa alla gai kiyala hitalada danne nh neda ?

  3. Chathura Gunarathna says:

    ohoma kala kiyala ape rata wattanna bh’ moka unath boru prchara yawana eka thama aula. pisso.

  4. රුක්ෂාන් සිල්වා says:

    මේ වගේ කෙනෙක් පත් කරපුවම ඉන්දියාවත් බය වෙලා වෙන්න ඇති කමක් නෑ ඔහොම යන්.

  5. Hiranthe says:

    India will easily accept this man because he is an American Agent. He is the big man from Pathfinder organisation who is funded by US.

    Our President’s one key advisor is this traitor

  6. Gotaimbara says:

    India will not refuse this man. This is a CIA agent and will serve india well

Main News