මිලින්දට කැබිනට් බලතල සහිතව ඉන්දීය මහ කොමසාරිස් ධුරයට…

August 29, 2020 at 12:01 am | lanka C news
මිලින්දට කැබිනට් බලතල සහිතව ඉන්දීය මහ කොමසාරිස් ධුරයට…

හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඒ මහතා මෙම ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත්තේ කැබිනට් බලතල සහිත මහකොමසාරිස්වරයෙකු ලෙසයි.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා වඩාත් සමීප ව පවත්වාගෙන යාම සඳහා මෙවන් බලතල සහිත මහ කොමසාරිස් තනතුරකට පත් කිරීමේ අරමුණ යයිද සඳහන්ය.

43,061 views

35 Comments to “මිලින්දට කැබිනට් බලතල සහිතව ඉන්දීය මහ කොමසාරිස් ධුරයට…”

  1. හෙළයා says:

    විමල්, ගම්මන්පිල , මේවා ගැන නිහඩද?

  2. Sunil Dahanayake says:

    There is no doubt this guy might have bribed a leading person in Pohottuwa.

    We will never ever vote for pohottuwa, if he appoints in the future.

    There are many talented Sri Lankans for this post instead of a man who does not understand indian or Sri Lankan culture.

  3. මැදමුලනෙ මුත්තා says:

    කැබිනටි බලතල සහිත මහ කොමසාරිස් තනතුරු දෙන්නෙ කොහොමද බොලවි? ලෝකෙ කොහෙවත් විදේශ සේවයෙ එහෙම තනතුරු නැහැනෙ.

  4. ඉල්ලං කන්න සුදානම් වන්න කටාර් වල අපි

  5. Kuma says:

    MCC අටවන පළවෙනි පියවර පටන්ගන්නයි යන්නෙ .අපේ අනාගත පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි .දැන් ඉන්න කාලකන්නි ටික තව ටික දවසකින් මැරිල යයි .ඊට පස්සේ අවුරුදු 30 යුද්ධයෙන් විදෙව්වා ට වැඩිය විදවන්න වෙනවා අනාගත පරම්පරාවට .විමල් මහත්තයෝ ,ගම්මන්පිල මහත්තයෝ ,ඔබතුමාලා අපිට වැඩිය දන්නවා මේකේ ඇත්ත තත්ත්වෙ කරුණාකරලා රටට පහදන්න ,බලයට ලෝබ වෙන්න එපා .අපි දේශපාලනය නොකරට තේරෙනව ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න කියලා .නැත්නම් කවදාවත් නැතුව මූට මොකටද කැබිනට් බලතල සහිත මහ කොමසාරිස්කම .රටට දෙයියන්ගෙම පිහිටයි .

  6. mali says:

    people who voted for pohottuwa should come forward to stop this move.He is a man behind all Norvegian led elam process.Before long we have to stop this move.May be someone in disguise leading everything.he should not have anything like that who took legal action against buddhism.[pirith chanting]

  7. senanayake says:

    if cabinet powers can be given to outside people( the worst being milinda) what is the use of voting for a mandate and eventual selection of mininsters.

  8. vis8 says:

    He is under the orders of Gota and the Govt. So no problems. Please don’t panic. Thanks.

  9. Dikman Aiyya says:

    ….Pohottuwa,…do your things,…but just remember. Social media is very powerful…and our people are now matured…toppling governments not that difficult anymore…2/3..4/5..5/6…it doesn’t matter…

Main News