මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස වැඩ බාරගනී..

September 1, 2021 at 8:40 am | lanka C news
මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස වැඩ බාරගනී..

හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස 30 දින වැඩ භාරගෙන තිබේ.

ඒ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස නම් කරන ලද්දේ දැනට වසරකට පමණ පෙරය.

ඔහුගේ එම පත් කිරීම සම්බන්දයෙන් පාර්ශවයන් කිහිපයක්ම විසින් විරෝධතාවයන් පල කරන ලදී.

15,806 views

20 Comments to “මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස වැඩ බාරගනී..”

  1. සිංහල බන්ඩා says:

    මිලින්ද ඉන්දියාවෙ තානාපති කම බාර ගත්තෙ රට ගොඩ ගන්නද නැත්නම් තමන්ගෙ ගොඩ වැඩි කර ගන්නද?

  2. ගන්ජ බන්ඩා says:

    මිලින්දයා ලංකාවය් ඉන්දියාවය් දෙකම ඇමරිකාවට විකුනුවෙ නැත්නම් මූ බොන්ඩිගෙ පුතා නෙවෙය්.

  3. Felix says:

    Meyata Kala Heki Ken Kediyak Nehe…. Habia Lokka Wagema 2021-23 Strategic Plan Eka Nam, Internet Ekatath Daala Thiyanawa….. Katin Bathala Hitawanna Thama, Cabinet Rank Ekakma Deela Path Kale…..

  4. sunimal says:

    2005 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වූ අතර ඔහු නියෝජනය කළ ආන්ඩු සමයේදී ඔහුගේ අමාත්‍යාංශය මගින් සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ COPE කමිටුව හමුවට කැඳවීය. ඔහුට තිබුණු චෝදනා අතර බරපතලම චෝදනාව වූයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමතිවරයාව සිටිමින් ඔහු විසින් ගොඩනැගූ මර්කන්ටයිල් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ් ආයාතනයේ උප ආයාතනයක් වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ලිමිටඩ් ආයතනයේ රුපියල් බිලියන 4.7ක ණය ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ගෙවීම පැහැර හැරීමේ චෝදනාවයි. අනෙක් චෝදනාව වූ යේ ලංකා ඛනිජ තෙල් සමාගමේ උප ආයාතනයක් වූ ලංකා මැරයින් සර්විස් ආයාතනය සතු අක්කර 8.5ක කොළඹ වරාය තුළ පිහිටි ඉඩමක් ජෝන් කීල්ස් ආයතනයට විකිනීමෙන් රජයට රුපියල් බිලියන 1.7ක මුදලක් පාඩු කිරීමයි. ඔහුට ඉදිරිපත් වූ අනෙක් චෝදනාව වූයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරනය කිරීමේදී රජයට රුපියල් බිලියන 3ක පාඩුවක් සිදු කිරීමයි. මෙම චෝදනා COPE කමිටුව මගින් විභාග කිරීමට සූදානම් වන විට මිලින්ද මොරගොඩ පින්ටෝ මහතා පොදු ජන එක්සත් පෙරමුණ ආන්ඩුවට මාරු විය.

    අමෙරිකානු රජය මිලින්ද මොරගොඩ පින්ටෝ කෙරෙහි ඇති විශ්වාසය

    කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති කාර්යාලයේ 2003 වර්ෂයේදී අමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ඈෂ්ලි විල්ස් මහතා යැවූ කේබල් පණිවිඩයක් විකිලීක්ස් වෙබ් අඩවිය නිරාවරණය කර තිබුනි . එහි දක්වා තිබුනේ ” මිලින්ද මොරගොඩ සෘජුව අවධාරණය යොමු කරන්නේ ඇමරිකාව සහ ඉන්දියාව සමඟ සබඳතා වර්ධනය කිරීමටය. ඉතා හොඳින් සන්නිවේදනය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වන ඔහු එම කාර්යට කදිමව ගැලපේ. ඇමරිකානු පුරවැසියකු වන ඔහු වොෂින්ටනයේ ඉපදී ඇති ඇමරිකානු කාන්තාවක් විවාහකොට ගෙන සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි. ඔහු ” හෙරිටේජ් ෆවුන්ඩේෂන් ” නම් වූ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතු කරන කාලයේ සිට ඇමරිකාව සමඟ ඉතා හොඳ සබඳතා පවත්වා ගත්තෙකි. ඔහු ඇමරිකාවේ බලවත්කම හොඳින් තේරුම් ගෙන සිටින සහ ශ්‍රී ලංකාව ඊට යටත්ව කටයුතු කළ යුතු යැයි සිතන අයෙකි.

  5. සිංහල බන්ඩා says:

    මිලින්දයට ටාගට් දීලා යවන්න තිබුනෙ ඇමරිකාවටය්.

  6. Sirisena Yatawara says:

    Anybody who wanted surrender Island Sovereignty that these people y have been HIGH Values by current govt. and previous governments. If One who change political party he/she has give FIRST Preferences by any govt leaders in power. Which is most popular politics in Island Sri Lanka since 1948….! Man or Women without principle been highly recommend for Higher Position of Politics by CBK line of policies.

Main News