මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

December 12, 2019 at 6:25 am | lanka C news
මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එම ගිවිසුමට අත්සන් තැබුවහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

50,163 Viewers

30 Comments to “මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්”

  1. ගෝමස් says:

    රටට හානියක් නොවෙන විදියට කටයුතු කිරීමට කාලයි මේ. පිටරැටියන් ව්‍යාපාර සඳහා ආයෝජනය කරවීමට කටයුතු කරමු.

    • තලගොයා says:

      ගම්මන්පිල කියන්නේ- MCC එකේ 70%ක් හොඳා, නරක 30% නැතිව අවුලක් නැත කියලා.
      රනිල් කියන්නේ- කිරෙන් බැද්දත් කොබෙයියා,තෙලෙන් බැද්දත් කොබෙයියා කියාලයි..
      ඇමෙරිකාව කියන්නේ අනිවාර්යයෙන් අත්සන් කරනවා “Do or Die” කියාලයි…

      • දේවක says:

        ගිහින් තනියම ඉල්ලුවොත් ඇපත් නැත.

      • ඩපයා says:

        Do or Die කියන්න මේක ඇමෙරිකාවේ කොලනියක් නෙමෙයී. උන්ට හැමිනෙන්න කියපන් බන්. ඇමරිකාව කියන්නේ 21 වන සියවසේ ලෝකයේ නොම්බර 1 ණය බරින් මිරිකෙන රට. මිළියන 40 ඇමරිකානුවන් බඩගින්නේ පදික වේදිකාවේ හිඟන්නන් ලෙස ජීවත් වෙනවා. එහෙව් එකේ ඕකුන්ට අපිට නිකන් දෙන්න ඩොලර් මිළියන 400 කොහෙන්ද. ඕකුන් දැන් සිරියාවෙයී වෙනුසියුලාවෙයී ලිබියාවෙයී පීචන්ම පීචන් වෙලා ඉන්නේ.

        • Kandy says:

          ලංකාව ඇමෙරිකාවේ එංගලන්තයේ කොලනියක් නෙවේ නම් මොකක්ද? 2015 උන් ලක්ෂ 62ක+57ක් බූරැවෝ කලා…2019 දි උන් බූරැවෝ ගාන ලක්ෂ 69 +55+4කට වැඩි කරගත්තා.හමුදාවේ,සෞඛ්‍ය,අධ්‍යාපන,කෘෂිකර්ම මේ හැම ක්ෂේත්‍රයකම ඉහල නිලධාරීන් Brain Wash කරලා බටහිර ට්‍රේන් කරවපු අයයි.
          රටේ උගතුන් වියතුන් කියන අයගෙන් 95%ක් විතරම බටහිර නිර්මාණ.රටේ ඉහල ස්තරයේ හැමෝගෙම දරැවෝ ඉගෙන ගන්නේ බටහිර,ඒ පැලැන්තියට ඒ රටවල ද්විත්ව පුරවැසිභාවය,දේපල තිබෙනවා.චීනයේ රැසියාවේ මෙහෙම තත්වයක් නෑ.

          • ඩපයා says:

            චීනේ ලොක්කන්ගේ ලමයී උත් ඇමෙරිකාවේ ඉගෙන ගන්නවා පුටින්ගේ දුවත් ප්‍රන්ශයේ හිටියා. මේ දෙරටම කට්ටියට බටහිර රටවල දේපල තියෙනව. හැබැයී එව්වා එහෙම තියෙනවා කියල එව්වා ඇමරිකාවේ කොලනි නෙමෙයී. ඇමරිකානු හමුදා ලිබියාවෙන් පන්නපු හමුදා නායකයා ලිබියානු ඇමෙරිකානු පුරවැසියෙක්. නොදන්නා මගුල් කතා නොකර හිටහන් බන්.

          • ඩපයා says:

            ආතක් පාතක් නැති සිංහල බුරුවො චන්දෙ දුන්නේ බොලයී රට බෙදන්න දඟලන දෙමල පක්ෂ අත දිග ඇරලා සහය දුන්න ගොන් මැටි සජියට තමයී. ගූ විදියට පැරදිලා දැන් මූසලයා වගේ හූල්ලපන් පෙරේතයා.

      • ඩපයා says:

        Do or Die කියන්න මේක ඇමෙරිකාවේ කොලනියක් නෙමෙයී. උන්ට හැමිනෙන්න කියපන් බන්. ඇමරිකාව කියන්නේ 21 වන සියවසේ ලෝකයේ නොම්බර 1 ණය බරින් මිරිකෙන රට. මිළියන 40 ඇමරිකානුවන් බඩගින්නේ පදික වේදිකාවේ හිඟන්නන් ලෙස ජීවත් වෙනවා. එහෙව් එකේ ඕකුන්ට අපිට නිකන් දෙන්න ඩොලර් මිළියන 400 කොහෙන්ද. ඕකුන් දැන් සිරියාවෙයී වෙනුසියුලාවෙයී ලිබියාවෙයී පීචන්ම පීචන් වෙලා ඉන්නේ.

        • ඩප්පියා says:

          ඇමෙරිකාවෙන් උබලට වඩයක් නෙවේ ඩපයක් දුන්නා..උඹ ඒක හපහප හිටපං චුයිං ගම් එකවගේ

    • සිංහල බන්ඩා says:

      ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙදි ජාතිකත්වය සහ දේශියත්වය අගයන විමල් වැනි බුද්ධිමත් අය මංත්‍රී වරැ ලෙස පත් කර ගනිමු.

  2. Lanka says:

    Yes u have to do it. If Government going to do it then government is in big trouble. Gotabaya sir u better not sign it. If u do u Will become the worst traitor of mother Lank. We are waiting for your right judgement.

  3. Kuttumanii says:

    ව්මල් අපි ආණ්ඩුවේ නොසිට ආණ්ඩුවට වඩාත් හොඳින් සහයෝගය පලකරමු නේද ?

  4. Sam Fernando says:

    Not only you, millions will leave the government.

  5. රසික සූරියාරච්චි says:

    යන්ඩ එපා.. යන්ඩ එපා..
    තව ලෙමන් පෆ් පාරක් දාමු.

    • කසිඩ says:

      නෑ අපි මඩේම මැඩවෙමින්, වටේම මඩ නාවමින් ඉම්මු. මීට 2015 මී ගවයෙක්

    • සිංහල බන්ඩා says:

      ඒක තමා වෙන්නෙ. හැබැයි ගෝටාභයත් එක්ක ඒ නාඩගම් බෑ. යන්නම වෙනවා.

  6. බන්ඩා says:

    ගිවිසුමක කොන්දේසි 100කින් වැදගත් එක කොන්දේසි රටට අහිතකර නම් ගෝඨා රජය එයට විරැද්ධ විය යුතුය්.

  7. Karu says:

    First study it properly

  8. Ajaramara says:

    Ay ban Oka Upwasekin Wisandanna barida ??/

  9. Kamal says:

    Oka athsan kaloth maha mathiwaranedi chande denne naha pohottuwata.americawa ekka giwisum one naha. Unge හමුදා hari mokage hamuda hari lankawata one naha.

  10. Ranjan says:

    These type of utterances by Govt. fellows create lot of confusion. UNP fellows spread all sort of rumours to say that the MCC accord will be signed on 16/12. Let these politicians stop this unnecessary utterances.

  11. Hari says:

    විමලෝ ,අපි උපවාසයක් කරමු ඇමරිකන් අම්බ්බස්ය් ඉදිරිපිට කිරි වීදුරුවක් එක්ක ජනපති, එයි හා ….. හා

  12. panduka says:

    yantham O.L, kayya thama. SURE YANNE NEHE. mcc ATAN KANAWA SURE ….DEN SANEEPADA. KOYI BALLATHA WASIYATA THAMA

  13. සෙමා says:

    ඒකත් එහෙනම් බලමු ගිවිසුම අත්සන් කලාට පස්සේ. මැතිවරණයට කලින් කියපු ඒවාට කොහොමද රෙද්දක් ඇඳන් ආණ්ඩුවේ තවදුරටත් ඉන්නේ.

  14. David Milli-banda says:

    These type of utterances by Govt. fellows create more problems for Gota.
    better W#imal keeks his gab shut as he is not the one to handle this matter. Wimal need to focus on the job that is given to him.

  15. D.Nimal says:

    As a matter of principle we an opposed of UNP proposed that MCC, SOFA ASCA and all overall USA domination by Yankee of uncle Sam invaded . Island of Sri lankan do NOT that wanted USA military base in Lanka .
    We are a neutral nation,we recapture and accepts democracy norms of governance in globally . An even conditionally or unconditionally we are opposed proposed of MCC agreements.
    Indian Ocean was and is Peace ZONE not permitted for power rival of hegemonic by sovereignty People of islanders Democratic Republic…Sri lanka

Main News