මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

December 12, 2019 at 6:25 am | lanka C news
මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එම ගිවිසුමට අත්සන් තැබුවහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

37 views

30 Comments to “මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්”

  1. Hari says:

    විමලෝ ,අපි උපවාසයක් කරමු ඇමරිකන් අම්බ්බස්ය් ඉදිරිපිට කිරි වීදුරුවක් එක්ක ජනපති, එයි හා ….. හා

  2. panduka says:

    yantham O.L, kayya thama. SURE YANNE NEHE. mcc ATAN KANAWA SURE ….DEN SANEEPADA. KOYI BALLATHA WASIYATA THAMA

  3. සෙමා says:

    ඒකත් එහෙනම් බලමු ගිවිසුම අත්සන් කලාට පස්සේ. මැතිවරණයට කලින් කියපු ඒවාට කොහොමද රෙද්දක් ඇඳන් ආණ්ඩුවේ තවදුරටත් ඉන්නේ.

  4. David Milli-banda says:

    These type of utterances by Govt. fellows create more problems for Gota.
    better W#imal keeks his gab shut as he is not the one to handle this matter. Wimal need to focus on the job that is given to him.

  5. D.Nimal says:

    As a matter of principle we an opposed of UNP proposed that MCC, SOFA ASCA and all overall USA domination by Yankee of uncle Sam invaded . Island of Sri lankan do NOT that wanted USA military base in Lanka .
    We are a neutral nation,we recapture and accepts democracy norms of governance in globally . An even conditionally or unconditionally we are opposed proposed of MCC agreements.
    Indian Ocean was and is Peace ZONE not permitted for power rival of hegemonic by sovereignty People of islanders Democratic Republic…Sri lanka

Main News