මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගැන සටහන් Facebook තුල මකා දැමේ..

November 7, 2019 at 3:00 pm | lanka C news
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගැන සටහන් Facebook තුල මකා දැමේ..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ITSSL වාර්තාකරණයට කඩිනම් ප්‍රතිචාර දක්වමින් MCC අසත්‍ය තොරතුරු ප්‍රචාරණයට එරෙහිව ෆේස්බුක් සමාගමෙන් දැඩි ක්‍රියාමාර්ග

අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය Millenium Challenge Corporation (MCC) ගිවිසුම සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල අසත්‍ය තොරතුරු ඉතා විශාල වශයෙන් හුවමාරු වන අකාරයක් හදුනාගෙන ඒ පිලිබදව මැතිවරණ කොමිසමට හා ෆේස්බුක් සමාගමට දැනුම් දීමට කටයුතු කරන ලදී.

එම වාර්තා කිරීමට ප්‍රතිචාර වශයෙන් ෆේස්බුක් සමාගම හා Fact Crescendo සමාගම කඩිනමින් MCC ගිවිසුම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු වන අසත්‍ය අන්තර්ගතයන් හදුනාගෙන ඒවා ඉවත් කරලීමට කටයුතු කරමින් පවතී.

ඉදිරියටත් සමාජ ජාල මාධ්‍ය වෙබ් අඩවි වල සංසරණය වන අසත්‍ය තොරතුරු නිරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පිහිටුවා තිබෙන “ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය අවභාවිතය පිලිබදව පැමිණිලි රැස් කිරීමේ ඒකකය” කටයුතු කරන බවට දැනුම්දීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

36,840 Viewers

16 Comments to “මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගැන සටහන් Facebook තුල මකා දැමේ..”

  1. ප්ලේටෝ says:

    ක්වි බොනෝ ? යනු අපරාධයක සැකකරැවන් අදුනාගැනීමට උපයෝගී වන “කාටද එහී වාසිය” යන්න දැක්වෙන ලතින් වැකියකි !!!
    Cui bono?, literally “to whom is it a benefit?”, is a Latin phrase about identifying crime suspects.
    හදවතට වහල් නොවී බුද්ධියට තැන දී මේ ගැන හිතන්න…..Cui bono? සිදු වූ පාස්කු ප්‍රහාරයේ වාසිය කාටද? වාසිය අත්වුනේ රටම එලවන්න බලන් හිටිය 225 ට හා යක්ෂයාට.
    මුලු රටම දන්නවා 225ම යමක් සිදු වන බව දැන සිටි බව.
    “උඹලා වෙත එල්ල වී ඇති ජනතා අප්‍රසාදයෙන් පිලිකුලෙන්,ජනතා වෙෙරයෙන් නුඹලා 225 බේරා ගැනීමට අද පොඩි Surgery එකක් කරනවා.අද ගෙවල් වලට වෙලා හිටපල්ලා” එහෙමයි ඒ අය වෙත බටහිර බිග් බොස්ලාගෙන් රහස් පණිවුඩයක් ලැබී තිබුණේ.
    “දෙයක් වෙන බව අපි දැන සිටියා…නමුත් එය මේ තරම් දරැණු දෙයක් වෙයි කියා අපි හිතුවේ නෑ ” හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ඒ ප්‍රකාෂයෙන් ගම්‍ය වන්නේ කුමක්ද?
    225 එලවන්න බලන් හිටපු මිනිස්සු ප්‍රහාරයෙන් තැතිගෙන 225වම නැවත බදාගන්න තරමට රැවටුනා.යක්ෂයාගේ මාධ්‍යය, යකාගේ උපදෙස් ප්‍රකාරව රටේ ජන විඥාණය හැසිරවීම මැනවින් කලා. යක්ෂයගේ ජය තාවකාලිකය.සත්‍යය යුක්තිය අවසානයේ ජය ගනු ඇත !!!

  2. Criminal says:

    උබලගේ මතේ වැඩක් නෑ , ගොඨාභය රාජපක්ශ මහත්තය කියන්න ඔනේ , MCC ගිවිසුම අත්සන් කරනවද ? නැද්ද කියලා ? අටුවා , ටීකා , ටිප්පනී ඔනේ නෑ !

    • මව්බිම දිනවමු says:

      MCC එකට පාර විවෘත කලේ ,පාර්ලිමේන්තුවටවත් නොදා මුඵ රටට හොරෙන් 2007දි අත්සන් කල ACSA ගිවිසුමයි.
      ACSA අත්සන් කිරීම තුලින් ඇගිල්ල ඔබාගත් ඇමෙරිකාව MCC හා SOFA හරහා කඳම ඇතුලට දමා ගනු ඇත. ACSA අත්සන් කල නරැමයා හැන්ගෙන්නේ නැතිව, තොල්කයන් නැතිව රට ඉදිරියට විත් මේ චෝදනා වලට පිලිතුරැ දිය යුතුයි.

      • Boo says:

        ඔය 2007 දී අත්සන් කළා කියන ACSA ගිවිසුම ඔයහැටි නරක එකක්නම්, 2015 ඉඳන් 2019 දක්වා අවුරුදු 5 කට කිට්ටු කාලයකදිවත් ඒක අවලංගු කරන්න කල් මදි වුනාද මන්දා…

    • Criminage Ammage Miniha says:

      CRIMINAL,
      TOWA AMMA WADUWENA BALLEK HUKXXLA HADUNU DOLLER WLALA TOGE PUXX DENA PONSIYEK

    • Sudath says:

      ඇයි යකෝ ඇස් පොට්ට වෙලාද කන් බීරි වෙලාද මෙච්චර කියනවා ඇහෙන්නේ ම නැද්ද ඒක ගැන ගෝට කියලා තියෙන ඒවා. අවසියා කර්ණාබාධා.

    • ඩපයා says:

      බොලට දිනන්නම බැහැ, ඇතිවෙන්න තප්පුලපිය. බූරුවා.

    • ඕක ඉතිං ඔච්චර ලොකු දෙයක්යෑ ඔයා ගෝටාභයගෙ පහුගිය කතා ටික ඇහුවනම් පැහැදිලිනෙ.

      කොහෙද ඔයා ඉතිං අර ගෙම්බො විතරක් නම කියන මහත්තයගෙ කතා විතරනෙ අහන්නෙ.

      දැන් ඒ මහත්තය කයල තියෙනවද ?

      1. MCC ගිවිසුමට විරුද්ධයි

      2.දෙමළ පක්ෂ එකමුතුවෙන් ගෙනා ඡාතිවාදී ඉල්ලීම් වලට විරුද්ධයි කියල ( මෙහෙදි නෙමේ උතුරු නැගෙනහිර තියෙන රැස්වීම් වල)

    • Criminal says:

      ආපහු අහනවා , ගොඨාභය මහත්තයා , MCC ගිවිසුම බලාත්මක කරනවද ? නැද්ද ? MCC ගිවිසුම එ මහතා ප්‍රතික්ශේප කලානම් , එම අදහස් දැක්වූ මුලාශ්‍රයක් තියෙනවද ?

      • hila says:

        උඹ 16න් පස්සෙ ඉඳලා තව දුරටත් ඔය කඩේ යන වලං හෝදන එවුන්ට දිගටම බැල මෙහෙවර කරමින් අවුරුදු ගනං ඉන්නවාද එහෙම නැත්නම් වාසි අතට හෝයියා කියලා බෝදිලිමා වගේ පාට වෙනස් කරනවාද ? ඔය කොයි එක කලත් උඹ තමන්ගෙ රටට ද්‍රෝහී වෙලා ඉවරයි. ඒක ඇස් පනාපිටම පලදෙන අපරාධයක්. ඒක දැනගනින්.

    • Sira says:

      Yakoo. .. Gota thamai mulinma Rata pawa dunne.
      Minimaruwanta lankawe Raja wenna baha. Api elawanawa mu okkoma USA walata. .😂

      • Boo says:

        මොකෝ බැරි? ඔය බටලන්දේ ඝාතකයා අපූරුවට අගමැති වුනේ.

  3. Lankan says:

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    this is is post
    “බයෝ ක්ලාස් එකේ ඉකෝන් උගන්වන සර්ල ඉන්නෙ දැන් 😂”
    ref https://www.facebook.com/rajeev.yasiru/posts/2884931804954705

    Ppl can understand how it categorised as fake..

  4. සමන් says:

    ඇත්තේන්ම එකෙන් කාටවත් ප්‍රයෝජනයක් වුනේ නැ! අර ගොං ටියුෂන් කාරයෙක් කරපු වැඩේ නිසා රටේ හිටපු පේස් බුක් හරක් රැල ෆෝම් වුනා! – ටියුෂන් කාරයා දන්න ලබ්බක් කරගෙන ඉන්න නැතුව සියල්ල දත් වෙන්න ගියා. ඒ කරුමෙත් ගියේ ගෝඨාභය මත්තය පිටින්! – කොහොම වුනත්, එක දෙයක් කිව යුතුයි, ගෝඨාභය මහත්තයාගේ ඉලෙක්ෂන් කැම්පෙන් චොරවෙන්න බලපාපු ප්‍රධානම හේතුවක් වුනේ එතුමා වෙනුවෙන් කියලා ෆේස් බුක් එකේ හිටපු වල් බුරුවෝ රැල, උන් අසුචී නෑව මදිවට ගෝඨාභය මහත්තයගේ ඉලෙක්ෂන් කැම්පෙන් එකත් විනාශ කරා!!! කාලකන්නි හැත්ත!

  5. නිමල් says:

    අර ජනනායක කියන ටියුෂන් හෝං-ගුත්තා මං පොරවෙන්න ගහිල්ල අනාගත්ත. ඒකාවත් MCC කියන්නේ මොකක්ද දන්නැතුව දේශනා කරන්න ගියා! ඌ ෆේස් බුක් ගිණුමට ලයික් දාගෙන මාකටින් වුනා! පොඩි එවුන්ට ටිකක් ෆෝම් කරගෙන. එකෙන් ගෝඨාභය රාජපක්ෂ ගේ ඡන්ද වැඩවලට සැහෙන්න හානියක් වුනා! ඇයි ෆේස් බුක් ඉන්න එතුමාව ප්‍රමෝට් කරන හරක් සෙට් එක අල්ලගත්ත! ඊට පස්සේ උං ප්‍රමෝට් කර අර ටියුෂන් පණ්ඩියව. නොදකිං මෙහෙමත් බත් කන හරක් රැලක්. ගෝඨාභය රාජපක්ෂව ජනතාව අතරට ගිය බුද්ධිමත් පරිනත සහ මහත්මයෙකු විදියට. රටේ ජනතාවට අවශ්‍ය වුනේ එතුමාව ඒ ආකාරයට දකින්න – එතුමාගේ වැඩ පිලිවෙල මොකක් දි කියලා තේරුම් ගන්න, ඒකට එකතු වෙන්න!!! මඩ-කන්නම උපන් ෆේස් බුක් මඩ කණයෝ රැල එතුමාව මඩ වලේ හිටුවා-පස් ගැව්වා! මැටි මොල්ලු!!

  6. aniwa says:

    Use your brain guys.
    Just Google ‘millennium challenge corporation lanka’
    Now go to :
    tools > custom range >
    select a duration between 2002 and 2010 or something and do a search and analyze results.
    Just read carefully all the info there from reliable sources and try to understand the truth by yourself.

    We have to change our mentality, do not be an ass licker for any of parties.

Leave a Comment

Main News