‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි.. [Video]

November 26, 2019 at 10:40 am | lanka C news
‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි.. [Video]

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ මෙම කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකාව සමඟ මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් ලියාපදිංචි කිරීම හා ආර්ථික වර්ධනය පුළුල් වනු ඇති බවද ඇය පැවසුවාය.

ඉන්දියාව මේ ගැන දක්වන උනන්දුව පිලිබදව තම රට අවධානයෙන් පසුවන බවද ඇය එහිදී සඳහන් කළාය.

"ඉතා ඉක්මනටම අපි ශ්‍රී ලංකාවේ MCC වැඩසටහන ක්‍රියාත්මක කරනවා !!! 💣නොවැම්බර් 22 දින Ambassador Alice Wells. Full Video : https://youtu.be/prpL1hjMR-YWatch from 37:00

Gepostet von දේශපාලුවා – Island Parasite am Montag, 25. November 2019

88,650 Viewers

44 Comments to “‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි.. [Video]”

  1. sl says:

    මගේ නම් අවුලක් නැහැ.තියෙන නීති ටික හරිගස්සල 🙂 .

    • Nishantha says:

      yana gaman ranil horenma athsan kalada danne na

      • සිංහල බන්ඩා says:

        ගෝටා සර් මේක අත්සන් කරනකොට රනිල්ගෙ කාලෙ වගේ විරෝධතා බෑ හොඳේ. දන්නවනෙ වෙන දේ.

        • jsk says:

          මොන්ගලය රටට විරුද්ධව ජිනීවා වලදි ගිවිසුම් අත්සන් කරද්දි තොපිත් උඩ බලාගෙන හිටියෙ. ඒ වගේ තමා.

      • jsk says:

        මටත් එහෙම හිතෙනවා. දන්න කෙනෙක් මේ ගැන අපටත් කියන්න. අමෙරිකාවට පුදුම සත්ව කරුනාවක්නෙ බොල තියෙන්නෙ අපට බලෙන්ම ආධාර දීලා අපේ රට දියුනු කරන්න. ඒ උන්ගෙ රටේ මිලියන ගනන් අන්ත දුප්පත් එවුන් දුක් විඳිද්දි.

  2. Shan says:

    No Comments now.

    • Ane mage kata says:

      Baluvama hari vaede neva. Americaava Lankaavata evannema chandi ammandilai chandi karaalai neva. Amerticaave videsa sevaye inne chandi vitharama vage.

  3. sara says:

    Ekanam hithana tharam lesi wenne na Gota MR ekka. Onna dan thamai ape mithra rajya aduna ganna hondama welawa.

    • us says:

      අම්මපා ඇමෙරිකාවටනං මේ පාර ලේසි වෙන්නෑ…………

      • ගජා says:

        USAID, UNDP වැනි රාජ්‍ය නොවන සංවිධාන අද මෙරට ඉහලම රජයේ ආයතනවලට ආධාර දෙන මුවාවෙන් රිංගාගෙන ඔවුන්ගේ න්‍යාය පත්‍ර අතිසූක්ෂම ලෙස ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම ආයතනවල ඉහල නිලධාරීන්ටද සන්තෝසම් දී නතුකර ගැනීමට ඔවුන් දක්ෂයි. ජනපතිතුමනි, මේ වසංගත ලංකාව තුල පාලනය කරන්න.

  4. සමන් says:

    හැබැයි හිතන තරම් ලේසි වෙන එකක් නැ!!! දැන් තියෙන්නේ පරන යහපාලනය නෙවෙයි අලුත් රටක් ඒක පාලනය කරන්නේ අලුත් ජනාධිපති කෙනෙක්! – එතුමා බොහෝ රටවලට අපේ රට ගැන පොඩි අදහසකුත් දුන්නා!

    • Athula says:

      Dawal heena dakinawada…. balamu balamu rate boho un inne gota gena adithakseruwaka… 3 masekata emathila ma 50 kata kittuyi ithin rata hadewi balan hitapalla kata eragena… Eka thakkadi Kandayamak yawala kalin hitapu thakkadi relak aawa… echcharayi

    • Susantha says:

      Sorry Dear Gota cant do anything …. He is Mapot

  5. Rata Jaathiya says:

    Wimaleee …Ko Me Wimaleee ???

    • CAT says:

      Dear Hon. President, Govt. shouldn’t sign pact with MCC its very dangerous pact
      We Sinhalese folks trust you …. keep your promise to protect our Motherland

  6. ටින් ටින් says:

    මේක ක්‍රියාත්මක කළාට ප්‍රශ්නයක් නැහැ – ලංකාවට සල්ලිත් ලැබෙනවා – ලංකා‍වෙ වඩාත්ම පිීළිගැනීමට ලක්වූ අර්ථශාස්ත්‍රඥයෙක් හා හිටපු මහබැංකු නි‍යෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා කුඩා දරුවෙකුට වුනත් තේරෙන පරිදි මේ ගැන ඩේලි මිරර් පුවත්පතට ලියා තිබෙනවා – ඉංගිරිසි තේරෙන බයියෙක්ට එය බලා සැක දුරු කරගන්න පුළුවන්
    මේ ගිවිසුම ගැන බොරු බිය මවන්නේ බංකොලොත් දේශපාලඥයන්ට අමතරව ෆේස්බුක් එකේ ලයික් බලාගෙන පෝස්ට් හදන ඉංගිරිසි ටිකක් කට ගාගත් නිකමුන්

    • roshan says:

      wow, what great Phd holder hear. Why don’t you try to explain that in a simple language for the common people to understand?

    • OLU says:

      මේ MCC ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක කරන්න එපා..එයට ලංකික අපේ සම්පුර්ණ විරුද්ධත්වය මෙයින් පල කරමු

    • analyst says:

      Tin Tin is a NGO dollar Kakka.
      mevunge boru walata ravatenna epa.

    • Boo says:

      ඔය ඉංගිරිස් තේරෙන බයියා විසින් අපට එය තේරැම් කර දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. සුද්දන්ගේ පස්ස ලෙවකනවාට වඩා එය ඔබට රටට කල හැකි මෙව්වා එකක් වනු ඇත.

    • අපි ගොඩේ බයියෝ අපිට ඔය MCC ඔන්නැහැ ඔයාලට මොනවා හරි කරන්න ඕනනම් ලංකාවට හොඳ තක්සනික විෂය විද්‍යාලයක් දෙන්න එහෙම නැතිව අපේ ගමේ ගොඩේ ඉඩම් ප්‍රශ්න අපි විසන්දගන්නම් . ස්තුති

      • සිංහල බන්ඩා says:

        විරෝධතා දක්වන්න හැදුවොත් සුදු වෑන් එකේ යන්න ලෑස්ති වෙයන්

        • නොදකිං says:

          සුදු වෑන් එව්ව බටලන්දෙ මාරයා දැන් කේම්බිජ්ජෙ ඉඳන් හති දානවලු. පක්සෙ බේරගන්න බැරුව. උඹට ඕනෙ නං ගිහිං ඒකෙ නැගලා නිදා ගනිං.

    • hila says:

      ඔව් ඔව් අතට සල්ලිත් ලැබෙනවා. පුක පුරාම ට්ංකිරිත් ලැබෙනවා. සමනල අපට ඒ මැදෑ..

      පොල් බූරුවො, කියවල බලපං පඹසේන ජනාධිපති පත් කරපු අද්‍යයන කොමිසමේ වාර්තා නිර්දෙශයෙ මෙය රටට අතිශයින් අහිතකරයි කියල තියෙන්නෙ මොකද කියල.

  7. praba says:

    මේ ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක කරන්න එපා. මේක අවශ්‍ය නැත.

  8. Sugathapala says:

    There is a justifiable reason to be concerned when the world’s biggest debtor the USA is saying it is looking to give $400 million Dollars to Sri Lanka for free when there are more than 40 million Americans who are starving which, is more than the entire population of Sri Lanka.

  9. Susantha says:

    දැන් ඉතින් ටොයියෝ අහන ප්‍රශ්ණය තමා ඒ ගිවිසුම දේශප්‍රේමී වෙලාද කියන එක, කව්ද හරියට උත්තර දෙන්නේ?

    • ඕක අත්සන් කරන්න සිරා අනුමැතිය දුන්නෙ ඌට කෝටි ගානක මන්දිරයක් කොලඹ හතෙන් දුන්නට පස්සෙ. සිරයි, රනියයි එක්ක ඕක ක්‍රියාත්මක කොරන්න පුලුවන් ඇ.තා. නෝනට ඒ මන්දිරේ ඇතුලෙදි…හැබැයි ටිකක් අමුතු විදියට

    • මකරා says:

      ඈ බොල හරකො ඇමරිකාව කිව්වට ගෝටා කිව්වද ඕක අස්සන් කරනවා කියලා ?නෑනෙ. ඒනිසා තප්පුලන්නෙ නැතුව ඉඳින්

  10. Xmaster says:

    Ok. If india interested, go there. Not in SL.

  11. වෙරිසොරි says:

    මෙහෙ බෑ. ඉන්දියාවෙ ගිහිං ඕන කුදයක් ගහ ගන්න එකයි ඇත්තෙ

  12. Nimal says:

    Gota meka pass kaloth ayethnam chanda ekakwath dinanne naha. Eka therum aran inna

  13. Gamini Abaya says:

    Dear Mr. President, does not sign any agreement with any country or any organization which is very harmful to our mother country.

  14. True news says:

    Me Alice Wells kiyanne egollo sudanam kiyala witharaine, api sudanamuth ne, ekangawellath ne

  15. sathya says:

    If this was said when Ranil was there…………………FINISH
    Now MCC agreement is good for Pohottuwa idiots.

  16. ඩපයා says:

    ඇමරිකාවට චීනේ එක්ක තියෙන ගැටළු ලංකාවේ අපිට අදාලම නැහැ.

  17. kamal says:

    ගුරු දෙව්ගෙන් ආයාචනයක් දියසෙන් කුමරා කරයි
    කිරිබත්ගොඩ ඤණානන්ද ෂඩ් අභිඤ්ඤාලාභි මහ රහත් හිමියනේ මම කියන්නෙ බොහෝ දෙනාගේ හිත සුව පිණිස සතර ඍද්ධිපාද වැඩු කෙනෙක් වශයෙන් පරමායුෂ හෝ ඊට ටිකක් වැඩි කලක් ජිවත් වි පිරිණිවන් පාන සේකවා. ෂාදු සාදු සාදු
    පුතේ කමල් පුතාගේ අභිනිෂ්ක්‍රමණය වුනාම මම එය පිලිගන්නවා ඒ කියන්නෙ හරියට පුතා 2025 ජනවාරි 6 මහණ වෙන දවසේ මම පෙළහරක් පා එය කියනවා මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි

  18. මාතර සුනිල් says:

    ඇමරිකන් කාරයට මොකක්ද මෙච්චරම තියෙන පුකේ අමාරුව ලංකාවේ මිනිස්සුන්ට ඉඩම් ලියාපදිංචි කරල දෙන්න. ඔය මිලි. 480ගත්ත කියලා අපිට වෙන සෙතක් නැහැ. අපේ වියදම් අඩු කරල, හොරකම් නවත්තල අපේ ගමන අපි හෙමිහිට යමු. එක එකාගේ කොන්දේසි අපිට එපා. හොද හෝ නරක ඔය කුරුවල් වෙච්ච, බලෙන් අත්සන් කරන්න හදන ගිවිසුම අපිට එපා.

  19. Christy says:

    කෝ මේ බන්දුල .ගම්මන්පිල

  20. Nishani n Vasantha says:

    kathire gahuwanam dan kagen hitapiyaw hondawade thopita

  21. Gotaimbara says:

    Didn’t we say America, CIA were behind Easter attacks. America wants to find a footing in SL by hook or crook. Don’t let them.

    It is up to the Maha Sangha once again to save our country.

  22. RIAL BOY says:

    Pohottuwa idiots dont know what is the right or wrong so what ever lies telling Bandula, Wimal & Gammanpila they believe

  23. JR says:

    MCC ගිවිසුම සමග එන SOFA
    ගිවිසුම යටතේ ඇමරිකාව ජපානයේ ඔකිනාවා දූපතේ හමුදා කඳවුරු 50කට වඩා පිහිටුවා ඇත. 1972 සිට ඔකිනාවා දූපතේ සිටින ඇමරිකානුවන් දරුණු අපරාධ 741ක් සිදුකර ඇත. ඒවායින් ස්ත්‍රී දූෂන 129ක්, ගෙවල් බිඳීම් 394ක් හා මිනීමැරුම් 26ක් වේ. දැන් එම ගිවිසුම වෙනස් කරන ලෙස ජපානයේ විරෝධතා පැවැත් වේ. විස්තර ඕන තරම් අන්තජාලයේ ඇත.

Main News