‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම අත්සන් අදම තැබීමට සූදානම්.. මුදල් අමාත්‍යංශයේදී..

November 5, 2019 at 1:20 pm | lanka C news
‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම අත්සන් අදම තැබීමට සූදානම්.. මුදල් අමාත්‍යංශයේදී..

ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අද දිනයේදීම අත්සන් තැබිමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පවසන්නේ වහා එම සූදානම අත්හැර දමන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කල බව අමෙරිකානු රජයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍යංශයට එකී ගිවිසුමට අත්සන් තැබීවට නීතිමය බලයක් නැතැයිද සංගමයේ පෙන්වා දෙයි.

268 views

25 Comments to “‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම අත්සන් අදම තැබීමට සූදානම්.. මුදල් අමාත්‍යංශයේදී..”

  1. රජරැටියා says:

    රනියට මොන්ගල්ට මේ වැඩේට ඉඩ දෙන්න එපා ජනාධිපතිතුමනි. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව ගිවිසුම් ගහන්නේ කොහොමද? මුන් නොවැ.16 පස්සේ විපන්ෂෙට යනවා. ඊට කලින් මේක අත්සන් කරලා ගාණක් ගහගන්න යන්නේ. නැතුව අපේ රටට ආදරේට නෙවෙයි. රනියයි මොන්ගලයයි ලෝක හොරු. බැංකු හොරකම කලේ 2015 පෙබ , මාර්තු. බලයට ඇවිත් මාසයකින් විතර.

  2. Nim says:

    HITAN , HUTAN,
    APPAYA
    MEKATA EDA DUNNOTH
    AYA GE AWASANA YA.
    SRI LANKA WATA
    MAHAMA DROHIYA LESA
    ETHIHASA GATHA WEE.
    👹👹👹👹👹👹👹👹👹💩👹👹

  3. praba says:

    සිරිස්න විතරක් නෙමෙයි. රනිල්, සජිත් ඇතුළු එක්සත් ජාතික පක්ෂෙ මුළු මැති අමැති නඩයටම හෙන ගහනවා සත්තයි.

  4. ddddd says:

    මලාම කෙලින්ම අපායේ තමා. හෙනම ගහපන්.

  5. kamal says:

    හෙට කාස්‍යප හිමියන් හමුවන්න යනවා අද ප්‍රතිපත්ති ප්‍රකාශනය ලියන්න බැ

  6. rose says:

    gota emerican purawesikama ath hera srilankika purawesiyeku lesa janadhipathiwaranayata idiripath weemen , unp rajaya americawa samaga athsankireemata yana givesumen tharam rata vinasa wenne nethi nisa gota apechakayaweema gena upawasakaranna one kamak thibune ne kiyala therenne neththe mole polkudu nisada kiyala hithenawa

  7. Sun says:

    The main of of this agreement is to cripple the country by give some pocket money to the minister and the looter of the country. We learn nothing from these idiots other than crippling the country and the nation. My dear friends do not give the opportunity to the looters to say yes to these American agents. Their main task is to disable the country and create problems rond the country then spreading it into the region.

Main News