‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම අත්සන් අදම තැබීමට සූදානම්.. මුදල් අමාත්‍යංශයේදී..

November 5, 2019 at 1:20 pm | lanka C news
‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම අත්සන් අදම තැබීමට සූදානම්.. මුදල් අමාත්‍යංශයේදී..

ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අද දිනයේදීම අත්සන් තැබිමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පවසන්නේ වහා එම සූදානම අත්හැර දමන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කල බව අමෙරිකානු රජයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍යංශයට එකී ගිවිසුමට අත්සන් තැබීවට නීතිමය බලයක් නැතැයිද සංගමයේ පෙන්වා දෙයි.

272 views

25 Comments to “‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම අත්සන් අදම තැබීමට සූදානම්.. මුදල් අමාත්‍යංශයේදී..”

  1. ඩපයා says:

    සිරිසේනයා ඕකට ඉඩ දුන්නොතින් ජනාධිපති පට්ටම නැති උනාට පස්සේ මකබෑවිලාම පල.

    • විස්කි මැඩම් says:

      මුදල් අමාත්යාන්ශේ අත්සන් කලොත් ඒක බල රහිත කරන්න එක ක්‍රමයක් තියනවා.

      ඒ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිඝ්ය සංගමයේ letter head එකක ලිවුමක් සාදා සීල් එක ගසා සභාපති සහ ලේකම් අත්සන් කර email මගින් ඇමෙරිකානු තානාපති කාර්යාලයට, MCC එකට, ජනාධිපති, අගමැති සහ මුදල් ඇමතිට යවන එක.

      පාර්ලිමේන්තුවේ පුර්ණ අනුමැතිය නැතුව මෙසේ මුදල් අමාත්‍යාංශය මගින් හෝ වෙනයම් ආයතනයක් මගින් අත්සන් කරන එක බල රහිත බව මෙයින් MCC එකට දැන්විය යුතුයි. එතකොට පස්සේ කාලෙක අවලංගු කරන්න හරි සාක්ෂියක් අපිට තියනවා. නැත්නම් කෙල වෙනවා පුතෝ.

      • විස්කි මැඩම් says:

        ලිවුම සම්පුර්ණයෙන් හදන්න වෙලා නැත්නම් මෙසේ අත්සන් කිරීම බල රහිත බවත් හේතු පසුව දන්වන බවත් වහාම දන්වා EMAIL එකක් යැවිය යුතුයි.

  2. kamal says:

    Ranil and UNP idiots don’t betray the country. I can give what to do. We don’t need puppets. we can stand belive me and Kiribathgoda himi
    Z ස්කොර් නැතුව ඇතුලත් කර ගන්නෙ මෙහෙමයි
    අවුරුදු 16දි ඒකට්ටියගෙන් ඔබ කැමති මොනවද කියා රැකියා 1008ක් තියෙනවා. අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්න ඔන රැකියා 26ක් තියෙනවා
    1 මේසන් කර්මාන්තය
    2වඩු කර්මාන්තය
    3 ගොඩනැගිලි හා බෝක්කු වල කම්බි නැමිමේ කර්මාන්තය
    4 කුට විදියට වෙලදාම හසුරන අය මැඩ පවත්වන ප්‍රමාණ සමික්ෂක කර්මාන්තය (QS)
    5 ගොඩනැගිලිවල ගෘහ නිර්මාන ශිල්ප කර්මාන්තය මෙයට උදියාන ආදිය එකතු කල හැක. සියලුම නිර්මාණ ශිල්පය ගත හැක
    6 ඉංජිනේරු විද්‍යාව මෙයට civil , mechanical, electronic, hardwahere and soft where, ship fabrication and Boats manufacturing for foreign countries like dock yard, electrical, mechanic, Tiles manufacturing open in Matale, Lime manufacturing open in jaffna, Pencil manufacturing and distributing at kahtagaspatala, Plate and cups manufacturing and distributing science in Matale. All the paint will be distributed at Kankasanturai, And all the luxurious activities like cloths and shoes will be manufacturing and distributing in Udu Nuwara kandy and all the cars will be made in two places Polgahawela and Kuliyapitiya. All the Push cycles will be manufactured in Halawatha, all the Moto cycle will be manufacuted with Indian fund at Jaffana, I will write today night and present you tomorrow. No need for Z score only preferences will be considered. UNP people are made can they compete with DIyasena or Kiribathgoda himi.

  3. ජය අපට says:

    අපේ අභීත සෙන්පතිවරැ වන මහින්ද,ගෝඨාබය,විමල්,ගම්මන්පිල ඇතුලු ජාතියේ මුරදේවතාවන් කිසිසේත්ම මේ ගිවිසුම අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නැති බව ඒකාන්තයෙන් විශ්වාසයි.
    උද්ගෝෂණ කරමු,පෙලපාලි යමු,එතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වටලමු.

    • merata eka says:

      Heh heh,Gota ?
      oya ponnaya ei USA embassy eka watalanna ..
      balagena hitapalla.uth mekata udinma kamathi…

    • Last Chance says:

      ගෝඨයිම්බර වීරයා ඇමෙරිකන් එම්බසි එක ඉස්සරහා උද්ඝෝෂනයක් කරන්න සූදානම්ලු.

  4. අත්සන් කරන හැමෝටම තරු පෙන්නනවා

  5. kamal says:

    My dear friend Ranil you are a betrayer. Do not sell the country I will help Gota to develop the country with,
    Economic
    Education and reconciliation Project.
    Economic Policy and education go with cohabitation. I will publish Economic and Education Policy tomorrow, but don’t worry about reconciliation it is known by Wimal Weerawansa and Gota.

  6. Aurora says:

    හංසයා ජනාධිපතිවරණයෙන් දිනනවා සහතිකනම් ඇයි මේ හදිස්සිය MCC ගිවිසුම නොවැම්බර් 16 ට පෙර අත්සන්කරන්න. මෝඩ නූගත් සජිත් ඇතුළු UNP නායකයොත් දන්නවා හංසයා දිනන්නේ නැහැ, ලබාගන්නා උපරිම චන්ද ප්‍රතිශතය 30% බව. එහෙම තත්වයක් ය‍ටතේ බොරු කිය කියා සෙනඟ නැති රැස්වීම්වල මයික් පුපුරන්න ලතෝනි දෙනවා.

  7. sam says:

    මමනම් මේ අග්‍රීමන්ට් එක කියෙව්වෙ නෑ. මට වඩා මේ ගැන දැන උගත් අය ඉන්නවනේ ඕවට! නමුත් කාටට හරි ඕන්නන් මුකක්ද මේ MCC කියන්නෙ කියල ගිහින් බලත හැකි. ඒක mcc.gov කියන එක යටතෙ ලන්කාව ගැන තියනව. මේකෙ ඩ්‍රාෆ්ට් අග්‍රීමන්ට් කියවන්න ඕන්නන් මෙන්න මෙතනින් බලාගන්න..colombopage.com/archive_19B/Nov01_1572620585CH.php

  8. Lebbe says:

    Athsan kaloth Samanala mongala ta sudu kollek denawa kiwuwalu thanapathi kanthoruwen suuppu karankata inna.

  9. Anoosh says:

    If an American citizen (Gota) is good to contest a presidential candidate and why not SL sign a USA agreement in order to develop our country. This is a 3rd grade work. This cannot be acceptable as a citizen of Sri Lanka. Why no Theros fast unto death protesting against Gota contesting as presidential candidate.

    • Noosh says:

      What a fool and a lier you are.
      Gota is not a duel citizen anymore and that’s why elections commissioner accepted the nomination. Don’t bring back this lie.
      About agreement, it is available in the web and read it. Sri Lanka has no sau whatever towards any US citizen or material/equipment brought to this country and wr have to provide them all facilities, including radio frequencies, free of charge.
      Don’t show your foolishness again. The sum they provide go back to them through their contractors.

    • Coolmadu says:

      you idiot, then what is your opinion for the Gota’s role in the war as a duel citizen.

  10. rosa says:

    me welawe janadhipathi balathala bhaawitha kara meya newethuwe nethnam rata vinasha kireemata idadun paapayata anagatha parapura sirisena janadhipathi thumaata saapa karaawi

Main News