මිලේනියම් යෝජනාව පරාක‍්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. රනිල් කරන්නේ පරාක‍්‍රමබාහු රජුගේ වැඩක්..

November 2, 2019 at 6:22 am | lanka C news
මිලේනියම් යෝජනාව පරාක‍්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. රනිල් කරන්නේ පරාක‍්‍රමබාහු රජුගේ වැඩක්..

මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම මගින් ඇමරිකා එක්සත් ජනපදයට මෙරට ඉඩම් අක්කර ලක්‍ෂ ගණනක් ලැබෙන බවත් පැවසීම පට්ටපල් බොරුවක් යැයි ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ මෙරට අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී රටේ ජනාවාස මෙම නව කොරිඩෝ තුලට ගෙන ඒම සඳහා වන යෝජනාවක් ඇතැයිද ඔහු පැවසුවේය.

එම යෝජනාව මුලින්ම ගෙන ආවේ පරාක්‍රමබාහු රජතුමා යයිද ඇමතිවරයා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමති චම්පික රණවක මහතා විසින් මුල් කාලයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා සම කරන ලද්දේ දොන් ජුවන් ලෙසයි. ඔහුටම අනුව ඉතා කෙටි කලකින් රනිල් වික‍්‍රමසිංහ මහතා මහා පරාක‍්‍රමබාහු ලෙස රූපාන්තරනය වීම සිත් ගන්නා සුළුය.

77 views

48 Comments to “මිලේනියම් යෝජනාව පරාක‍්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. රනිල් කරන්නේ පරාක‍්‍රමබාහු රජුගේ වැඩක්..”

  1. Angoda Buva says:

    යකෝ පරාකම බාහු කියන්නෙ රට ජාතියට හරි මඟ පෙන්නපු ඇත්තටම යකඩ මිනිස්සු. ඒත් එතුමට ඒක කියන්න තොට වගේ කෝටි ගණන් වියදම් කරල පාරවල් දිගේ බෝර්ඩ් ලෑලි ගහන්න ඕනෙ උනේ නැහැ. මොකද එතුමන්ලගෙ වැඩ මිනිස්සුන්ගෙ හදවත් වලම ලියවුණු නිසා.

    තොපේ ඔය කාළකණ්ණි රට විකුණන වැඩ වලට ඒ උත්තමයො ගාව ගන්න එපා සක්කිලි බල්ලො. ඵතකොට අපේ මාලු නටනව අපතයො.

    තෝ එදා මොරටුව කැම්පස් එකේ අපිව රවට්ටන්න කියපු ඒව මතක් වෙනකොට තෝව මටනම් තෝව මස් කරල කෑවත් මදි යකෝ.

  2. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    පරාක්‍රමබාහු රජතුමා මූට අනුව යූ.එන්.පි. කාරයෙක් ද?

Main News