‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ..- ෆොන්සේකා

November 20, 2021 at 10:40 am | lanka C news
‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ..- ෆොන්සේකා

මිලේනියම් සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එම ස්ථානය අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිදුකළ අයථා වැඩක් බවද පැවසූ ෆොන්සේකා මහතා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට උත්සාහ කිරීම බැහැර කරන බවද සදහන් කළේය.

කිසිදිනෙක හමුදා බුද්ධි අංශ දිගුදුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ක්ලෙමෝ බෝම්බ ගෙන ඒමේ අවශ්‍යතාවක් නොතිබූ වුවද සඳහන් කළේය.

ඒවා සිදු කළේ විශේෂ කාර්ය බලකායේ බවද ඔහු පැවසීය.

මිලේනියම් සිටි සිද්ධිය වන විට තමා යාපනයේ ආඥාපතිවරයාව සිටි බවද ඔහු සදහන් කරයි.

එදා ඒ රණවිරුවන් පිරිස දඩමීමා කරගෙන රජය පෙරළීමට කටයුතු කළ බවත් ෆොන්සේකා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

29,434 views

11 Comments to “‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ..- ෆොන්සේකා”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    පූරුවේ පිනකට හමුදාපති වීමේ වරප්‍රසාද ලැබූ සරත් ෆොන්සේකා යුරෝපීය රටවල සිටින තම හාම්පුතුන් පිනවීම සඳහා විටින් විට මෙවැනි පොන්න ප්‍රකාශ කිරීම පුදුමයක් විය යුතු කරුණක් නොවේ. හමුදා සේවයෙන් විශ්‍රාම යන්න ඔන්න මෙන්න තිබුන මොහු ගෝඨාභය ගේ ඉල්ලීම පරිදි මහින්ද හමුදාධිපති කළ බව අද මේ කළගුණ නොදත් පුද්ගලයාට සහමුලින්ම අමතක වී ඇත. පක්ෂ භේදයකින් තොරව අප හමුදාවේ ගෞරවය ආරක්ෂක යුද ජයග්‍රහණය සැමරිය යුතුය. නමුත් මෙවන් අධමයන් හමුදාපති වී සිටියාදැයි සිතීමත් පුදුමයකි . එබැවින් මෙවැනි පුද්ගලයන් රටේ නායකකමට තේරීම සිදු යැයි සිතන අය ගැන ඇත්තේ පුදුම කණගාටුවකි.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර සුනකයා says:

      කොරෝන බෙහෙත් හදන company ලොක්කෝ මගේ යාලුවෝ මල්ලි මම පිනට බොන්නේ කට්ටිය එක්ක. .
      අපේ ගෙදර එක්කෙනාට හතර පාරකම ගැහුවා මල්ලි දැන් බය වෙන්ඩ දෙයක නැනේ.
      සල්ලි හම්බවෙනවානම් මොකෝ මල්ලියේ.

    • Nihal Perera says:

      මොනව උනත් ඌ හින්ද තමයි යුද්දෙ දින්නෙ කියල හැමොම දන්නවා.

  2. නාකි හිවලා says:

    ඔව් දැන් මූ ඉන්නේ …යූඑන්පී එකේ නේ …එතකොට මූට එකේ හැම එකම සුවඳයි ….මේ වගේ නාකි හිවල්ලු
    අයින් කරන්න ඕන ….රටට සෙතක් wenna nam….මුන් ගෙ වයස වැඩියි …මරු කියවනවා දැන් ….මේ රටට විරුද්ධව කතා කරපු එක කාලකන්නියෙක් කමයි ….සුදු කොඩි කතාව එන්න කොච්චර නං අපිට ප්‍රශ්න මතු උනාද…..දෙමළ ඩයස්පෝරා එකේ සපෝට් එක ගන්න මූ ට්‍රයි කරන්නේ දැන්

  3. MD says:

    ඡන්දෙට උණුසුම් වුන ගමන් කලවැදි කලාව පටන් ගන්න හදන්නේ.මේ වගේ දේශපාලනය වෙනුවෙන් රට පාවා දෙන දේශදෝහි දේශපාලුවන් නිසාවෙනි මව්බිමට මොනතරම් අපකීර්තියක් ගෙනෙනවද?.

  4. Dial says:

    බුද්ධි අංශයට වැඩකළ 30/40 මැරුණේ ඔය සිද්දියෙන් ඔත්තු කරුවෝ හෙළිවීම නිසා නෙවිද අනේ මෙහෙමත් හිවලෙක්

  5. Silva says:

    ෆොන්සේකා අසූචි නාලා ඉවරයි. දැන් ඉතින් ගදයි.

  6. මල්දෙනිය​ says:

    නෙදකින් විරතක් නාකි හම්පඩයා..
    මූට තියෙන්නේ රාජපස්ස ෛවරය පමණමයි..
    ඒකුන් හොරු නිසා නෙමේ ඒ තරහ
    අර නාවුක හමුදාපතියා එක්ක මේක මරාගත්ත වෙලේ උගේ පැත්ත ගත්තු නිසා..
    පිස්සෙක්..
    ඉස්සර මේකාගේ රූපෙ අපේ ගෙදර බුදු පහන යට තිබ්බේ..
    දැන් නම් වැසිකිළියේ..

  7. Saradiel says:

    මෙයා තමයි සොල්දාදුවෙක් එයාගේ රොටිය හරි හැඩයට හැදුවේ නැහැ කියා තද රස්න වෙලාවේ පොල්ගහට නැග්ගුවේ මුසලයා.

  8. David Milli-banda says:

    Are these buggers talking about the Budget or or taking their opportunity to talk bull shit.
    Address the budget Fonny. These other things can be spoken at another time.
    Probably, you are a bankrupt politician who is clueless how to address or participate in a Budget debate.
    That other old bugger Kumara Welgama has suddenly thought about a future generation after engaging in 40 years in politics. probably concern for nayana Kumari’s future generation??
    These buggers are killing time & resources.

Leave a Comment

Main News