මිල ඉහල නැංවීම ගැන බිස්කට් සමාගම්වලට රතු එලියක්..

August 11, 2022 at 8:02 am | lanka C news
මිල ඉහල නැංවීම ගැන බිස්කට් සමාගම්වලට රතු එලියක්..

බිස්කට් සමාගම් මිල ඉහළ දැමීම පිළිබදව ද අවධානය යොමු වී තිබෙන බවත් අවශ්‍ය වුවහොත් එය අත්‍යාවශය භාණ්ඩයක් ලෙස නම් කර භාණ්ඩයේ මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය යටතට ගන්නා බව වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා සඳහන් කරයි

අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ (10) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

55,872 views

7 Comments to “මිල ඉහල නැංවීම ගැන බිස්කට් සමාගම්වලට රතු එලියක්..”

  1. Sunik says:

    Water also.

  2. ඇට නැති සවි භාගේ බයිසන් says:

    බිස්කට් කියන්නේ තනිකර පාන් පිටි, සීනි සහ පාම් ඔයිල්. මේ කිසි දෙයක් ලංකාවේ නිෂපදනය කරන්නේ නැහැ. විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙනවා.
    එනිසා වහාම පුන්නක්කු සහ හාල් පිටි වලින් හදපු ආදේශක වලට මාරු වෙන්න ඕන.

    • Gangabadaya says:

      බීස්කට් කියන්නේ කිසිම පෝෂණයක් ,ගුණයක් නැති කෑමක්.හාල්පිටි වලින් හදන ආදේශක ආහාරවලට පුරුදු විය යුතුයි.

  3. Felix says:

    The whole country needs to boycott or refused to consume a single biscuit for a month, let these two companies from Maha Jaathiya go to hell and bankrupt. This is the only way to give them a life learning lesson.

    • GANGABADAYA says:

      “LET THEM INCREASE THE PRICE AS THEY WANT”
      LETS BOYCOT ,BUYING IT FOR SOME TIME AND GRADUALLY THE SHELVES IN THE SHOPS AND SUPER MARKETS WILL BE DRIED UP.
      ANY HOW THE BISCUITS DO NOT CONTAIN ANY NUTRIENTS AND IT IS A WASTE OF BUYING IT.

  4. Lalla says:

    දැන් බිස්කට් වර්ජනය කරන ව්‍යාපාරයක් යනවා. කොහොමත් බිස්කට් වෙලඳාම කඩා වැටෙනවා…. පාන් බනිස් බේකරි ආහාරවලට වූ දේම තමා….

  5. dh says:

    240% වැඩිවීමක්…

Main News