මිල ඉහල යතැයි දුම්වැටි තොග සගවයි.. පාරිභෝගිකයන් පීඩාවේ..

October 13, 2021 at 5:30 pm | lanka C news
මිල ඉහල යතැයි දුම්වැටි තොග සගවයි.. පාරිභෝගිකයන් පීඩාවේ..

දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග ප්‍රධාන නගර වල (12) දින සිට දුම්වැටි හිගයක් පවති.

දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා (12) දින වෙලදසැල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙලදසැල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බව පාරිභෝගිකයන් කියා සිටියි.

දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද විමසුමකදි එහි නිලධාරියෙකු කියා සිටියේ වෙනත් දිනවලට සාපෙක්ෂව වෙලදුන්ගෙන් දුම්වැටි මිල දි ගැනිම සදහා විශාල ඉල්ලුමක් පැවති බවත්, එම ඉල්ලුම අනුව වෙලදුන්ට දුම්වැටි තොග අලෙවි කල බවයි.

– රංජිත් රාජපක්ෂ

11,060 views

7 Comments to “මිල ඉහල යතැයි දුම්වැටි තොග සගවයි.. පාරිභෝගිකයන් පීඩාවේ..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    අර රොකට් රොහිතව ක්‍රිකට් ටීම් එකට ගනිං එතකොට මේ වස්තී ඔක්කොම ගහලා යයි. විටෙක ගගනගාමියෙක් , විටෙක ගණිතඥයෙක් , විටෙක ගායකයෙක් , විටෙක බහුශෘත පඩිවරයෙක් , විටෙක රගර් ක්‍රීඩකයෙක් , විටෙක දේශපාලකයෙක් , විටෙක දක්ශ වියාපාරිකයෙක් ,පුසා නැතිකරගම්නෙක් , දැන් එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් වලට ආසාවක් තියෙනවනං මේ ටිකේ මැච් බලලා හිතහදාගනිල්ලා.

    • පරමා says:

      හි….හි…හී… උඹ ඔය මොකුත් බැරි ඉරිසියා කාරයෙක් හි…..හි….හි…. දං ඉතිං බෛයි වහලෙක් කිය කියා අපහාස කර කර වැලලෙන්න එපා… ඒත් උඹෙ ඉරිසයාව නම් පට්ට ඔබ්වියස් මචං… (දැ.පි. පහුගිය ඡන්දෙදි මං ඡන්දෙ දුන්නේ අකුදි ට සිවිල් සමාජය වෙනුවෙන්)…

  2. අමුඩෙ says:

    දැන් පොෂ් මිනිස්සු පවා බොන්නෙ බීඩී

  3. KP says:

    ඔන්න හංඟනවානං දේවල්! වැඩි වැඩියෙන් හංඟන තරමට අපේ ඇඟට පොකට් එකට දෙකටම ගුණයි

    • මෝඩ බයියා says:

      ඔහෙලට කියන්නෙ පොසිටිව් බයියා ගෑස් වැඩි කලාම දර ලිපේ ගුන දකින පරිප්පු වැඩි කලාම ඉරිගු හොද්දෙ රස බලන පැන්ඩෝරා පේපරේ නම දැක්කම ඒකෙ ජෙප්පෙකුත් ඉන්නවද හොයන ඔහෙල වගෙ අය ගොඩාක් මේ රටේ ඉන්න නිසා තමා මේ රටෙන් ගොඩාක් මිනිස්සු තොලොන්චි වෙලා යන්න පාස්පෝට් කන්තෝරුවෙ පෝලිම් හැදිල තියෙන්නෙ

  4. LalithM says:

    හංගපන් මචංලා.එලම එල. සිගරට් කොම්පැණිය හැඳිගෑවීලා යන්නම හංගගෙන හිටපල්ලා.

  5. සෙරෙප්පු සුප් says:

    සිගරෙට් ,අරක්කු,හෙරොයින් හංගපල්ලා.හංගන උන් කරන්නෙ ජාතික ,ජාත්‍යන්තර සේවයක්.
    සුදුලූණු,හාල්,කිරිපිටි,අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය​,ගෑස්,සිමෙන්ති එලියට දාපල්ලා.එව්ව හංගන උන් කරන්නෙ ජාතික ජාත්‍යන්තර අපරාධයක්.
    මෙව්ව පිටුපස ඉන්නෙ කව්ද කියා හොයා බලපල්ලා,එහෙම හොයන උන් කරන්නෙ ජාතික,ජාත්‍යන්තර මතු ආත්මවලදිත් පින් ලැබෙන පුණ්‍ය කර්මයක්.

Leave a Comment

Main News