මිල වැඩි කරන තෙක් සමාගම් කිරිපිටි ආනයන නවතා දමයි.. කිරිපිටි හිගයක්..
January 20, 2019 at 12:40 pm | lanka C news
තමන් විසින් ඉල්ලා ඇති පරිදි කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර නොදීම නිසා දැනට වරායේ ගොඩබා තිබෙන කිරි පිටි තොග නිදහස් කර නොගැනීමට මෙරටට කිරිපිටි ගෙන්වන ප්රධාන පෙලේ සමාගම් තීරණය කර තිබේ.
කිරිපිටි කිලෝවක් රුපියල් 100කින් මිල ඉහළ දැමිය යුතු යැයි පාරිභෝගික සේවා අධිකාරියෙන් කිරිපිටි සමාගම් ඉල්ලා ඇතත් ඊට අවසර නොදීම නිසා මෙම තීරණය ගත් බව සමාගම් කියති.
මිල වැඩි වීමට ඉඩ නොදෙන්නේ නම් මේ සතියේ සිට කිරිපිටි අැණැවුම් කිරීම නතර කිරීමට ද තීරණය කර තිබේ.
සමාගම් පවසන්නේ මෙම තත්ත්වය මත පෙබරවාරි මාසයේ සිට වෙළඳපොලේ උග්ර කිරිපිටි දෙයක් ඇති හැකි බවය.
කිරිපිටි මිල වැඩිවීමක් ලබා දිය නොහැකි නම් දැනට අයකරන කිරිපිටි සඳහා වූ 15%ක වැට් බද්ද ඉවත් කරන්නැයි සමාගම් ඉල්ලා සිටී.
increase the local diary products as soon as possible…………..
වැඩ් කරන්න එපා… දේශිය කිරි නිශ්පදනය වැඩ්කරන්න හොදම අවස්තවක් මේක.