මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

May 24, 2022 at 12:00 pm | lanka C news
මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් ලෙස එසේ පාඩු ලබන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.

49,542 views

45 Comments to “මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති”

  1. සමන්ත says:

    මෙච්චර වැඩි කරලා රුපියලක් වැඩි කරන්න වැඩ බැරිදාසලා නේ ඉන්නේ. රුපියලක් නෙමේ රුපියල් පහක්ම වැඩි කරලා රුපියල් 4 ක ලාභයක් ලබන්න. එතකොට ආයේ වැඩි කරන්න අවශ්‍ය නෑ නේ

  2. Banda says:

    මේවා kiyaddhi mathak weddi මතක් වෙන්නේ thoge අම්මා

  3. gamaya says:

    මිල වැඩිකර ඇත්තේ ඒ මුදල් වලින් මුන්ගේ ගෙවල් හදා ගන්න වෙන්න ඇති.

Main News