මිල වැඩි කෑම කන්න එපා.. වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි.. ඒවා කන්න.. ඇගටත් ගුණයි..- අමරවීර
June 19, 2018 at 10:46 pm | lanka C news
කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතා පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එනිසා වැඩියෙන් තියෙන දේ කෑමට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා පවසයි.
මඤ්ඤොක්කා ආහාරයට ගැනීම පිලිකා සදහා ඉතාම ගුණ යයිද, යට්ටක් කෑමද ගුණ බවද කියා සිටී.
කෘෂිකර්ම ඇමතිවරයා මෙම අදහස් පල කලේ සිය නවීතනම බෙන්ස් රථයේ වීදුරැුව මදක් පහත් කරමින් මාධ්‍යවේදීන් අමතමිනි.
බෙදපියවු පුන්නක්කු ලක්ෂ 62ක් කන්නෙ ඒව
මූ වගේ පොල් බූරුවෝ තමා මේ රට පාලනය කරන්නේ. අපි තමා හරක්.
පාලකයෝ සහ පූජකයෝ තමා මේ රට කන්නේ – පර බල්ලෝ
Minister can find and eat mostly available Grass.
You will be eating shit after the next general election