මිල වැඩි කෑම කන්න එපා.. වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි.. ඒවා කන්න.. ඇගටත් ගුණයි..- අමරවීර
June 19, 2018 at 10:46 pm | lanka C news
කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතා පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එනිසා වැඩියෙන් තියෙන දේ කෑමට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා පවසයි.
මඤ්ඤොක්කා ආහාරයට ගැනීම පිලිකා සදහා ඉතාම ගුණ යයිද, යට්ටක් කෑමද ගුණ බවද කියා සිටී.
කෘෂිකර්ම ඇමතිවරයා මෙම අදහස් පල කලේ සිය නවීතනම බෙන්ස් රථයේ වීදුරැුව මදක් පහත් කරමින් මාධ්‍යවේදීන් අමතමිනි.
අමරයය් දුමියය් අපට බජිරි කන්න කියන දිනය වැඩි අෑතක නැහැ.
“වැඩියෙන් තියෙන දේ කෑමට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා පවසයි.” Monavada vadiyen ma thiyenne? Thanakola! Hari laabai. Sathayakvath viyadam venne nahane. Anika hari gunai. Sapata kanda bada puravala daanava. hondata UMBEE kiyannath puluva. Nikamata tikak harak dihaa balanna. koi tharam sepata hadila da? Anika man dihaa baluvaamath eka peenava. nadda man kiyanne.
ඇයි ඕයි එතකොට කොරෝටොං කොල , කොස් කොල එහෙම?
බලනවලකො අර බැන්ස් එකේ ඉඳං කියන අපූරැව?
😀
Why don’t you ask the people to eat grass by saying that it is very nutritious , cheap and that bulls, cows ,heifers get chubby and fat by eating grass? You all can get most luxurious meals and desserts which are not offered even in Five star hotels for very negligible cost, but the tax paying poor citizens should practice austerity. It reminds the nation the story that
mother crab tries to practice its baby crab to do straight walking.Why cannot you all set an example to the nation in parliament by spending poor tax payers money thriftily and economically at a time the country has faced a very bad economic crisis? Cannot you set an example by traveling in economical (they too now equipped with modern technology to suit any journey) cars instead of buying luxurious vehicles which cost billions of rupees of poor tax paying people’ money? Get an example from Indian politician’s transport.
ai thanakola thiyenne nikam wage. parliment eke kemata ewa denna one. mun kanna puluwan okkoma hora kaala dan enawa minissunta kanna epa kiyanna. bombayak wath thiyanna ekek nedda mun okkoma hendi gewila yanna.
ලාබයි,ලාබයි,වට්ටක්කා ලාබයි,මඤ්ඤොක්ක ලාබයි.එන්න නගින්න අම්බන්තොට, අම්බන්තොට මාරු සල්ලි අතට ගන්න ,පොල්ල අල්ලන් පස්සට යන්න.ඔය වට්ටක්ක ගෙඩිය කරට ගන්න.අංකල් ඔය මඤ්ඤොක්ක ගෝනිය සීට් එක යටින් දාන්න.හරි හරි දුමින්ද මල්ලි අදින්න අදින්න දාසයෙ බස් එක පස්සෙන්.පාගල යං මල්ලි නැත්නම් උන් කපාගෙන යයි.සල්ලි ගන්න මාරු සල්ලි ගන්න.
අමරෙ අයියා කොච්චර පෑගුවත් මේක අදින්නෙ නෑනෙ.මං මේක උඩ හිටං පාගගෙන ඉන්නෙ අමරෙ අයියා අදින්නෙ නෑනෙ.
ඔන්න ඔය ගංජ කොටේ විසි කරල ඕක ස්ටාර්ට් කරගෙන හිටපං මල්ලි,ස්ටාර්ට් නොකර කොච්චර ඕක උඩ හිටං හිටියත් අදියිද බං.
ලාබයි,ලාබයි,වට්ටක්කා ලාබයි,මඤ්ඤොක්ක ලාබයි.
Supiri comment eka .
ශ්‍රී ල නිග ප ටුවර්ස් වල දැන් සිදුවන ගමන නිවැරදිව විස්තර කොට ඇත. අපේ උපහාරය!
කොන්දාගෙ වට්ටක්කාගෙඩියයි කොට මයියොක්කා අලේ විස්තරේ ශත10යි පත්තරේ
😀 😀 😀 😀 😀 😀
Ado Bath kohomada. Epa kanna. kapan PAAN.
kondostharala dosthorala wana kali yugaya……………
Thopi labeta thiyena ewa kapiyaw.apita parliment eke kama lastikaralai thiyenne.ubala vageda api.
අමරවීර කන්නේ තණ කොළ උනත් අපට ඒවා කන්න කියා නොකියා සිටීම ගැන ස්තුතිය් .
පාර්ලිමේන්තුවේ කැන්ටිමෙත් මේ දවස්වල උයන්නේ වට්ටක්කා වෙන්නැති… ඒකනේ ඔය වට්ටක්කා මතක් වෙලා තියෙන්නේ.. මුං දෙකට නැමිලා මිනිස්සුන්ගේ චන්දේ අරගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා එතන ඉඳලා හැම් බේකන් කන ගමන් වට්ටක්කාවලින් මිනිස්සුන්ට ගහලා තව කෝචොක් එකත් දානවා..
කොන්දො. ඔය පාර්ලිමේන්තු කැන්ටිමේ ඒව විතරක් උයන්න කියපන් බලන්න එක දවසක්. උඹවත් කයිද මන්ද! අනේ මෝඩයො. තොපේ බැරිකම වහගන්න දඟලනව කියල දැන් මුලු රටම දන්නව. ඊලඟ ඡන්දෙදි දෙන්නම් උඹට තනකොල කන්න. තව ටික කාලයයි.
අම්මා සනීපෙන් ඉනන්වනම් එවනු මැනවි උයාගන්න. අ*ජාතක හැත්ත
CONDUCTOR TRYING TO BECOME A DOCTOR… WHAT A FUNNY PERSON