මිල සුත‍්‍රය අදයි.. ලෝකයේ බොරතෙල් මිල අඩුවෙයි.. මෙරට ඉන්ධන මිලත් අද පහලට..?

May 10, 2019 at 12:40 pm | lanka C news
මිල සුත‍්‍රය අදයි.. ලෝකයේ බොරතෙල් මිල අඩුවෙයි.. මෙරට ඉන්ධන මිලත් අද පහලට..?

සෑම මසකම 10දා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව ඩොලර් අනුපාතය සහ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මත මෙරට ඉන්ධන මිල තීරණය වීමට නියමිතය.

පසුගිය මාසයක කාලය තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සුළු පහල යෑමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව අද දිනයේ ද ඉන්ධන මිල මෙරට තුළ යම් අඩු කිරීමට සිදුවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

88 views
Main News