මිල සුත්‍රය අනුව ත්‍රි’මලෙයන් ගොඩබාන තෙල් මිල අඩු විය යුතුයි.. මිල සුත්‍රය බොරුවක්..- හිටපු තෙල් ඇමති කියයි..
October 21, 2018 at 12:00 pm | lanka C news
රජය විසින් හදුන්වා දී ඇති ඉන්දන මිල සුත්‍රය පිලිගත හැකි එකක් නොවන බව හිටපු ඛණිජ තෙල් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙය ඉන්ධන මිල වැඩි කිරීම සදහා පමණක් යොදා ගන්නා උපායක් බවයි.
ඉන්ධන ගොඩබෑම සදහා සදහා කොළඹ වරායෙන් හා ත්‍රිකුණාමල වරායන් අය කරන ගාස්තු වෙනස් බවත් එනිසා මිල සූත්‍රය අනුව ත්‍රිකුණාමලයෙන් ගොඩබාන ඉන්ධන අඩු මිලට ලබා දිය යුතුව ඇති බවත් ඔහු සදහන් කරයි.
නමුත් ත්‍රිකුණාමලයෙන් ගොඩබාන තෙල් ඉන්දීය කෙල් සමාගම විසින් විකුණන්නේ වැඩි මිලට යයිද ඔහු චෝදනා කරයි.
බොරුව නීතිගතවී ඇති පජාත ආන්ඩුවේ මහා පඹයත් බොරුවී ඇත
30 වතාවක් පැරදුන රනිල්ව අගමැති කල සිරිසේන මෙයට වග කිව යුතුය
අද දේශපාලනය කරමින් අපිව අන්දන නුගත් මෝඩ රස්තියාදු කාරයන් පන්නා දැමීමට අදම පෙළ ගැසිය යුතුය. එයට ඡන්දයක් අත්‍යවශ්‍යම නැත.
ඔයා තෙල් ඇමති කාලෙ ගේනව කිව්ව මිල සූත්තරේ ගෙනාවෙ නැත්තෙ තෙල් මිල අඩු උන නිසා නේද?