මිල සූත‍්‍ර දවස අදයි.. ඉන්ධන මිල අද පහලට…

August 15, 2022 at 12:40 pm | lanka C news
මිල සූත‍්‍ර දවස අදයි.. ඉන්ධන මිල අද පහලට…

මිල සූත‍්‍රයකට අනුව දෙසතියකට වරක් සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදුකිරීමට නියමිතය.

රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ අද දිනයේ ඉන්ධන මිල යම් අඩුවීමක් සිදුවිය හැකි බවයි.

ලෝක වෙළෙඳ පොළේ මෑත කාලයේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති.

172,188 views

8 Comments to “මිල සූත‍්‍ර දවස අදයි.. ඉන්ධන මිල අද පහලට…”

  1. Pronto says:

    Me sere Rupiyal 12/= kinda? Rs.15/= kinda pahala damanme?

  2. සැප්තැම්බර් විප්ළවය පසුතළයේ සුදානම්,.! says:

    මහඡනයා දරිද්‍රතාවයේ ගිල්වා බළයේ රැදී සිටීමට වෙර දරනා ඡන පිඩකයන් සමස්ථය නියතලෙසම ළු්කානතලෙසම පළවා හහරිනාබව අවධාරණය කරනු ළබයි,.!

    රැසියානු ලංකා දීගුකාළීන බොරතෙල් ගිවිසුමට පිටුපා, රාඡතාන්ත්‍රීක වරප්‍රසාද මහඡනයාට ලබා නොදී, බටහිර වහළා ලෙස රනිල් වික්‍රම ක්‍රීයාත්මක වී ඇත්නම්,. මානසික රෝගී බටහිර වහළුන් සේ රැසියානු බොරතෙල් මගහරිනු ලැබුවානම් තෙල් අර්භූධය ඉතාම කෙටිකාළයකින් රට වෙළාගනිමින් දැවැන්ත අර්භූධයක් නිර්මාණයකරමින් සමස්ථය සහසුද්ධලෙසම සමතළාකරනා,. සමස්තයේ ළුකමුතුව තුළින් පැනනැගෙනා,. ඵ්කාන්තලෙස ඉළක්කයන් ඡයගන්නා,. ඡයග්‍රාහී සැප්තැම්බර් විප්ළවය පැමිණීමට නියමිතයි,.!

    මානසික රෝගී වහල් මානසික, නායකත්වයට නොසුදුසු බවට සහතික වීමට නියමිත රනිල් වික්‍රම පන්නා දැමීමට, රට සූරාකන බොරතෙල් මාපියාවෙන් මහඡනයා තළාපෙළා දමනා සාටකබල්ලන් ඵ්කාන්තලෙස සිරගතකිරීම දක්වා වන කෂණික සහ දැවැන්ත සංග්‍රාමයක් වන බවට දැවැන්ත සංවිධාන ශක්තිය අවධාරණය කර සිටිනු ළබයි,.!

    සැප්තැම්බර් විප්ළවය පසුතළයේ සුදානම්,.!

    බොරළුගොඩ සාටක බල්ලන්ට පකෂපාතීව ස්ථානගතවී,. සාටක බල්ලන් නැවත බළය ඩැහැගැනීමට කුරැමානම අල්ලන්නු සාටකයන්ගේ සූකෂම සහයොගයද සමඟින් බව රනිල් වික්‍රමගේ දැඩි අවධානයට,.!

    සැප්තැම්බර් විප්ළවය ඡවය බළය සමඟින් සක්‍රීයව පවතින අතර,. රනිල් වික්‍රම බොරතෙල් උගුලේ සිරකර පන්නාදැමීමට පසුතළයේ සාටක බල්ලන්ද ක්‍රීයාත්මක බව රනිල් වික්‍රමගේ අවධානය නැවත නැවතත් ,වේළාසන යොමු කරනා අතර,. වහාම සුදුසුම පියවර ගනිමින් රැසියානු ලංකා ද්වීපාරශවීය ගිවිසුම් සම්පූර්නකර දිගුකාළීන සහ සාටක බල්ලන් ඇතුළු වෙනත් දූශතයන්ට මහඡනයා සුරා කැමට ඉඩ නොතබා කිසිවකුට මහඡන මුදළන් කොමිස් නොගෙවා ස්ථාවරලෙස සහ අඛන්ඪලෙස බොරතෙල් සැපයුම යාවත්කාළීන කිරීම සඳහා වහාම ක්‍රීයාත්මක වී දුර්ළභ රාඡතාන්ත්‍රික වරප්‍රසාදයන් මහඡනතාවට ළබාදෙනලෙස මාත්‍රෘෘභූමියේ ඡයග්‍රහණයන් පමණක්ම අරමුණු කරගන්නා,. උපක්‍රමිකලෙස සථානගතවී සක්‍රීයව නීරීකෂණය කරමින් සිටිනා,. දැවැන්ත සංවිධාන ශක්තිය දැඩිලෙස අනතුරැ අඟවා අවධාරණය කර සිටින වගයි,.!

    වංචනික ලෙස සහ කුහක ලෙසත්, යටහත් වහල් මානසික රෝගී ලෙස මුග්ධ ලෙස කළ් නොමරා විධායකය වහාම ක්‍රීයාත්මක වී ඡනසමාඡය දැවෙනා ගැටළුව විසඳීමට ඇත්තේ ඉතාම කෙටි කකාළයක්ම බවත් ගියනුවන ඇතන්ලවා වත් නැවත ඇදදවීමට දුශ්ඨ පාළකයන්ට ඉඩනොතබන බවත්, ඡන ඡීවිත දේශපළන සුදුවේ කොටසක් කරගනිමින් දුප්පත්කම දරිද්‍රතාවය පවත්වාගෙන යන ඡන පිඩකයන් සමස්ථය නියතලෙසම ළු්කානතලෙසම පළවා හහරිනාබව නැවත නැවතත් අනතුරැ අගවා අවධාරණය කරනු ළබයි,.!

    • Sumangala says:

      අරගල් ගංජා ගිඟ වී පිස්සු තද වෙලා.

    • damian says:

      මෝඩ ජෙප්පන්ව පෙරෙට්ටන්ව දැන් කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඔච්චර ලියල වැඩක් නෑ.

  3. Major Matt Mason says:

    No , in USA as well it cost around 1.26$ per liter. Make the USA price as an standard, since everybody is following us, you guys also should follow us.

Main News