මිල සූත්‍රයක් සහල් සදහාත් එයි.. වී කිලෝව 10 නම් හාල් කිලෝව 28යි..
February 3, 2019 at 12:00 pm | lanka C news
අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සහල් සදහාද මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය සූදානම් වෙමින් ඇති බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි.
මිල සූත්‍රය හදුන්වා දීමෙන් පසු සහල් සඳහා පාලන මිලක් නොයොදා ස්වයංක්‍රීයව මිල තීරණය වනු ඇති බවද ඔහු සදහන් කලේව.
මිල සුත්‍රය අනුව වී කිලෝවක් රුපියල් 10 වුවහොත් සහල් කිලෝවක තොග මිල රුපියල් 24ක් හා සිල්ලර මිල රුපියල් 28ක් වනු ඇත.
කිරී සම්බා වී කිලෝවක් රුපියල් 50ක්, සම්බා වී කිලෝවක් රුපියල් 45ක්, නාඩු වී කිලෝවක් රුපියල් 40ක් ලෙස වී සදහා රජයේ සහතික මිල වෙයි. නමුත් පුද්ගලික ගැණුම් කරුවන් වී කිලෝව රුපියල් 20ට මිලට ගන්නා අවස්ථා ඉතා වැඩිය.
UNP කලුසුද්දා
“ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදුද අනේ! – තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ඉදිරි දිනේ
මිල සූත්තර එන්නේ චන්දය දුන් අපට තමයි
කඹුරන ඇමති ඔසප් චක්කර සූත්තර තමයි
ස්වයං වින්දනයට ලඟඳිම එයි සූත්තර තමයි
අට පාස් උන්ට මොන ගනිත සූත්තරද තමයි
මෝල් හිමියා වැටෙන විදිහට ඕක කරොත් ඕකෙන් බොහෝ විට ලංකාවේ සහල් නිෂ්පාදනය කඩා වැටෙන්න ඉඩ තියනවා.
එතකොට ඇමතිලාට පිටරටින් සහල් ගෙන්වන බිස්නස් එකට බහින්න පුළුවන්.
කරන දෙයක් කෘෂිකර්මාන්තයට සහ දේශීය නිෂ්පාදනයට යහපතක් වෙන ලෙස කල යුතුයි.