මිල සූත‍්‍රයෙන් පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නමුත් ලෝක බොරතෙල් මිල බැහැලා.. නව මිල ගණන් මෙන්න..

June 10, 2019 at 8:55 pm | lanka C news
මිල සූත‍්‍රයෙන් පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නමුත් ලෝක බොරතෙල් මිල බැහැලා.. නව මිල ගණන් මෙන්න..

ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහල දමා තිබේ.

ඒ අනුව එම වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 138කි.

අනෙක් කිිසිදු ඉන්ධන ව්ගයක මිල සංශෝ්ධනයක් සිදු කර නැත.

කෙසේ වෙතත් පසුගිය මාසයක කාලයේදී ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඩොලර් 10කින් පමණ අඩු වී තිබේ.

30,574 Viewers

9 Comments to “මිල සූත‍්‍රයෙන් පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නමුත් ලෝක බොරතෙල් මිල බැහැලා.. නව මිල ගණන් මෙන්න..”

  1. Keerthi says:

    Reason for the increase is obvious. Government is totally bankrupt.

  2. Saman says:

    Ammata hu mila suththaraya

  3. Cyril says:

    Crude oil price dropped. Currency rate dropped. E unata Mangalayage eka naginawa witharai. Oka bahinnema nathi ekak

  4. GMC says:

    Muta bahinne naththe John wage vigra over dos wela wage

  5. Awamongalaya says:

    Mila suthrayath hariyata Viagra tablet eka wagei. Naginawa pamanai!

  6. P. Chang Hutang says:

    නගින නගින හැම සැරේම මට මතක් වෙන්නේ වැස්සට නොතෙමී පුන්චි කාර් එකක් ගන්න සිහින මවපු එක්කෙනා. පවු, මේ දවස්වල වැහි වලට නංගියා හොදටම තෙත් වෙනවා ඇති. නම ඉදිරියෙන් ගරු කෑල්ල දමාගන්නා එකෙක් බැන්දොත්නම් අව්වෙන් වැස්සෙන් බේරිලා ගමන් යන්න පුළුවන්.එත් පරිස්සමින්, සමනලයෙක් උනත් කමක් නෑ. සොඩා බෝතල් වලින් ශිල්ප දක්වන අයත් ඉන්නවා.

  7. aruna says:

    madey kola.

  8. porolis says:

    Mangalayata naginnethihanda nagganna purudukaranawa

Main News