මිල සූත‍්‍රය හොදයි.. ගිය රජය ක‍්‍රියාත්මක කල ආකාරය වැරදියි.. එය අහෝසි කිරීමෙන් බිලියන 12ක් පාඩු වුණා..

January 30, 2020 at 3:00 pm | lanka C news
මිල සූත‍්‍රය හොදයි.. ගිය රජය ක‍්‍රියාත්මක කල ආකාරය වැරදියි.. එය අහෝසි කිරීමෙන් බිලියන 12ක් පාඩු වුණා..

මිල සුත්‍ර හොඳ වුවද පැවති ආණ්ඩු විසින් එය සකස් කිරීමට හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලු පැවති බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පැවති ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ගැන ජනතාවට විවේචන පැවැති බවද
ඒ හේතුවෙන් නව රජය විසින් ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට කටයුතු කළ බවද ඔහු කියා සිටියේය.

දැනට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 09ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 12ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 5ක් වශයෙන් රජයට පාඩු වන බවද ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම නිසා මේ දක්වා රජයට රුපියල් බිලියන 12 ක පාඩුවක් සිදුවී ඇති බවද එම පාඩුව අාවරණය කිරීමෙන් පසුව ඉන්ධන මිල අඩු කිරීමක් සිදුකළ හැකි බවත් ඔහු කියා සිටියේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

237 views

21 Comments to “මිල සූත‍්‍රය හොදයි.. ගිය රජය ක‍්‍රියාත්මක කල ආකාරය වැරදියි.. එය අහෝසි කිරීමෙන් බිලියන 12ක් පාඩු වුණා..”

  1. Buddhist says:

    Onna oya modaya wadradda piligaththa.

  2. අක්බාර් ලොක්කා says:

    යකෝ ඡන්දයක් ලඟයි !

  3. Niru says:

    He is neither a practical economist or a good spokesman for the government. Looks like there are only two leaders in the government. They are Gota and the other Gunawardena who is handling foreign affairs

  4. Manel says:

    Minsters and other leaders, think about what you are going to talk before opening your mouth. Do we have to offer headlines to tabloids and useless media sites?

  5. kavirathna says:

    maha mathiwaranayedi 2/3 demu

  6. Sirisena Yatawara says:

    The said Minster has forget that UNP regime under the MS RW and &CBK has looted our nation wealth and development of Nation Economy last FIVE years since 15/1/8?
    Their accountability has not address by rules are in power ? Any persons in political-power has to know all money and funds are loot by Not their wealth all are public assets and Tax Payers money.The said Minister has forgotten that?

  7. Sirisena Yatawara says:

    The said Minster has forget that UNP regime under the MS RW and &CBK has looted our nation wealth and development of Nation Economy last FIVE years since 15/1/8?
    Their accountability has not address by rules are in power ? Any persons in political-power has to know all money and funds are loot by Not their wealth all are public assets and Tax Payers money.The said Minister has forgotten that? We understand their stand, but we have NO CHOICE for another option time being!

  8. Sirisena Yatawara says:

    The said Minster has forget that UNP regime under the MS RW and &CBK has looted our nation wealth and development of Nation Economy last FIVE years since 15/1/8?
    Their accountability has not address by rules are in power ? Any persons in political-power has to know all money and funds are loot by Not their wealth all are public assets and Tax Payers money.The said Minister has forgotten that? We understand their stand, but we have NO CHOICE for another option that availability in market Economy in Island time being!