මිල සූත‍්‍ර දිනය අදයි.. ඉන්ධන මිල ඉහලට…

September 10, 2019 at 8:40 am | lanka C news
මිල සූත‍්‍ර දිනය අදයි.. ඉන්ධන මිල ඉහලට…

සෑම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අද දිනයේ ක‍්‍රියාත්මක වීමට නියමිතය.

ඒ සදහා වන ඉන්ධන මිල කමිටුව රැස්වී නව මිල ගණන් අද පස්වරුව වන විට ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

පසුගිය මසක කාලයේදී ලෝක වෙලදපලේ ඉන්ධන මිල සුළු වශයෙන් ඉහල ගොස් ඇති නිසා අද මෙරට ඉන්ධන මිලද ඉහල යනු ඇති බව තෙල් සංස්ථා ප‍්‍රකාශකයෙකු පැවසීය.

22,832 Viewers

2 Comments to “මිල සූත‍්‍ර දිනය අදයි.. ඉන්ධන මිල ඉහලට…”

  1. සකලජන says:

    නෑ එහෙම වෙන්නෑ!…
    මීට කලින් ලෝක වෙලදපොලේ අඩුවුනා කියල මෙහෙ අඩුවුනායැ? වැඩිවුනා මිසක්…

    p.s. මම පව් නෙහ්?…

  2. susa says:

    mongalayata naginne nati unata tel am hamadama ihala naginawa muntat hena gahala munwa hadapu unge walawal walatat hena gahanna one\.

Leave a Comment

Main News