මීගමුව, කටාන, සීදුව, මීරිගම, ජාඇල, මහර ප‍්‍රදේශවලින් ආසාදිතයන් හමුවේ..

October 5, 2020 at 10:25 pm | lanka C news
මීගමුව, කටාන, සීදුව, මීරිගම, ජාඇල, මහර ප‍්‍රදේශවලින් ආසාදිතයන් හමුවේ..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ තවත් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

රජයේ පුවත් දෙපාර්තමේන්තුව විසින් මේ බව තහවුරු කරයි.

මීගමුව, කටාන, සීදුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම, ජාඇල, මහර යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.

ඔවුන් සමග එම පොකුරේ ආසාදිත සංඛ්‍යාව සංඛ්‍යාව 101 දක්වා ඉහළ යයි.

මීට පෙර කුරුණෑගල, මොරණාගල, යාපනය ප‍්‍රදේශවලින්ද මෙම පොකුරේ ආසාදිතයන් වාර්තා විය.

128,605 views

12 Comments to “මීගමුව, කටාන, සීදුව, මීරිගම, ජාඇල, මහර ප‍්‍රදේශවලින් ආසාදිතයන් හමුවේ..”

  1. abin says:

    attama dn ma gamapaha distrc ketwath adiri nithiya damoth moko wenne.minu police bala pradestaa kiyla dala tyanwa api inne boder eke.ape game dnata dnuwathwa pawl hatarak quarntine kisima adiri nithiya balapamak na 5km vitara tynne fctrye idan.aka apita loku awadanamk.hariyata pradese nobala curfw dla tyna eken

  2. අංජු says:

    විනාශයි….

  3. 😨😅 says:

    බදුර්දීන් මල්ලිව එලියට ගත්ත එකේ ලැජ්ජාව වහගන්න කොහොමද සට කපටි රාජිත කෝවිඩ් මොලේ … බොලේ..!

    • සංඛ says:

      Math hithuwa oyadema. Okkoma katholikayo inna pradesha.kapati naha kattiya poddakwath

  4. Gota says:

    Anthimedi no banku horu, no easter bombers, no horu from rajapaksha side. All win.

  5. Seppita horen kotan thatta orwin says:

    meka chande kaley idalama thibuna. Sakkilinge chande loku una minissunge jeevitha walata wada😡😡😡😡😡😡😡😡😡

  6. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ගම්පහට ඇඳිරි නීතිය වහාම දැමිය යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන ගණනාවක්ම මේ ලැයිස්තුවෙ තියෙනවා.
    ගම්පහ නගරයට නම් පැතිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතුයි

    • සිංහල බන්ඩා says:

      උබද මිනිස්සුන්ට කන්න දෙන්නෙ?

    • helitha says:

      ඇදිරි නීතිය නෙමේ විසදුම.. එහෙනන් යාපනේ, කුරුනෑගල, මොණරාගලත් හම්බුනේ.. එතකොට ඒවත් වහනවද?
      ගම්පහ වහන එකෙන් ඊට වඩා මහ විශාල ආර්තික පාඩුවක් වෙනවා.

  7. anil ..R... says:

    දැන් මෙහෙම කිවුවම මට බනින්න එන්න එපා.. හැබැයි මේ covid-19 කියන්නේ ඔය කියන තරම් භයානක ලෙඩක් නොවෙයි…. තරුණ ළමයි කවුරුවත් මැරෙන්නේ නැහැ !

    රට වහන එකෙන් ඊට වඩා මහ විශාල පාඩුවක් වෙනවා. ලංකාව ගැන මට දුකයි.

  8. helitha says:

    මාස් පඩිකාරයො හදන්නෙ මේක පිටින් නිවාඩු දාලා ගෙදර ඉන්න

    ඇදිරි නීතිය නෙමේ විසදුම.. එහෙනන් යාපනේ, කුරුනෑගල, මොණරාගලත් හම්බුනේ.. එතකොට ඒවත් වහනවද?
    ගම්පහ වහන එකෙන් ඊට වඩා මහ විශාල ආර්තික පාඩුවක් වෙනවා.

  9. සාටක ගැන්සිය says:

    කොහොමද බදුර්දීන්ගේ ගේමට මිනිස්සුන්ට ගිල්ලවපු ටොපිය ?බයියො තාම සූප්පු කරනවා හෙහ්

Main News