මීගමුව ගැටුමේදී සමහරු කඩු පාවිච්චි කලා..- අගරදගුරු

May 9, 2019 at 3:00 pm | lanka C news
මීගමුව ගැටුමේදී සමහරු කඩු පාවිච්චි කලා..- අගරදගුරු

මීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගලයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

අද පෙරවරුවේදී කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

එසේම තමන්වහන්සේ මීගමුවේ ඇති සියලු නිවාස පරීක්ෂා කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කළද එය සිදුනොවුණ බවත් සඳහන් කළහ.

මීගමුවේදී ඒ ආකාරයෙන් පරීක්ෂා කිරිමක් වූයේ නම් කඩු ඇතුළු තියුණු ආයුධ ජනතාව අතර පැවැතියේ කෙසේදැයිද ප්‍රශ්න කළහ.

කෙසේ වෙතත් මිට පෙර පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මීගමුවේදී තියුණු ආයුධ භාවිත කිරිමක් සිදුනොකර ඇති බවත් ආරක්ෂක අංශකළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් එසේ තියුණු ආයුධ භාවිත කිරීමක් සිදුනොවූ බවය.

– ada

21 views

15 Comments to “මීගමුව ගැටුමේදී සමහරු කඩු පාවිච්චි කලා..- අගරදගුරු”

  1. දුශාන් says:

    බොහොම පැහැදිලියි ඔය කට්ටිය හමුදා ඇඳුම් දහස් ගණන් ගබඩා කලේ ආයුද දහස් ගණන් රැස් කලේ තමුන්ගේ කාඩරයන්ට කොටස් වශයෙන් තැන් තැන වලට ගිහිල්ලා යුද පුහුණුව සටන් පුහුණුව දුන්නේ කාත්තන්කුඩි එවුන් නැගෙනහිර එවුන් රට පුරා කාර්යාල පිහිටෙව්වේ ගෑනුන් ව මුහුණු වස්සවලා වැඩේට දැම්මේ මොකටද කියල .
    තැන තැන පොඩි පොඩි වැඩ කරන්න නෙවෙයි එක දවසක එක රැයක අපි කවුරුත් නිදාසිටින මොහොතක මුළු රටේම බලය අල්ලාගන්න .මේක තියරි එකක් විතරයි නමුත් එකින් එක හිතල බැලුවාම එක තාර්කික බව පේනවා නේද ?

    • janaka says:

      යම් ආකාරයක විශාල ව්‍යසනයක්‌ කිරීමට පෙර සූදානමක් විය හැක.
      මෙහි ඇති භයංකර බව ඉවත් වී නැත.
      අනෙක් ජාතීන්ද සුදානම් වී සිටීම වැදගත් ඉතා වැදගත් වේ.

      • kanishka Tissa says:

        Judging the sheer number of swords being recovered from Mosques, it is pretty clear a massive scale genocide similar to what took place in Ruwanda between 7 April and 15 July in 1994 had been planned. Around 500,000-1,000,000 Tutsis were killed by Hutus by mainly chopping to death. Several ship loads of machetes (similar to swords) were imported from China before the genocide. There is an eerie similarity between what happened in Ruwanda and what was to happen in Sri Lanka

    • Saman says:

      Totally agree with you. That was their plan.

    • Banda says:

      Owu ewage deyak wunanam usa and India can come to lanka saying they are coming to save us and usa will never leave.

    • Roshan says:

      Racist

  2. Cyril says:

    මීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගලයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.
    නමුත් ඒවා පරීක්ෂා කිරීමට රජය තවමත් ක්‍රියා නොකරන්නෙ හැම කෙනෙක් ලඟම කඩු කිනිසි තිබෙන නිසා. හිරගෙවල් ඉඩ මදිවෙයි ඔය ඔක්කම අත්අඩංගුවට ගත්තොත්.
    මල්වාන ප්‍රදෙශයෙත් පරීක්ශා කරන එක දේශපාලන බලපැම් මත කල් දමල හමුදාවෙ උවමනාවට ප්‍රමාදවෙලා හරි බලනකොට අහුඋන දේවල් දැක්කනෙ.

  3. Niru says:

    It is obvious there has been a grand plan of a sudden unexpected massacre of people everywhere to either wrest control or put fear among public in a way never seen anywhere before.
    Sira and Ponil nearly put everyone one in danger that they should never ever come to hold any public office again

    • amanaya says:

      සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොළඹදී කැදවි තිබූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම කඩු ආදිය තබාගෙන සිටින්නේ ආත්මාරක්ෂාවට බවයි.

      විශේෂයෙන්ම නිවෙස් වල සිටින ගැහැනු දරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම කඩු තබාගෙන සිටින බවද ඔහු කියා සිටියේය.

  4. වහබ් ආගම says:

    රෝග මූලයටයි බෙහෙත් කළ යුත්තේ.
    වහබ් ආගමයි රෝගයේ මූලය වන්නේ.

  5. sathya says:

    A major massacre was avoided by Cardinal’s decision.

  6. නිළමේ says:

    පියතුමනි, මහින්ද මහත්තයා, ගොඨාබය හා සරත් ෆොන්සේකා මහත්වරු කළ දේ මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. රටේ කරුමේ.

    • jayamal says:

      නිළමේ, ඔබ හරියටම හරි!

      • කැලණියෙ දමියා says:

        ජනවාරි 8 සිදුකරපු වැරැද්දට තව කාලයක් යනකම් මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවා. ඉදිරියටවත් රට ගැන හිතලා කටයුතු කරන්න ඉගෙනගන්න.

  7. කැලණියෙ දමියා says:

    දැන් බොහොම පැහැදිලියි මේ කඩු ගෙනාවෙ ළමිස්සියන් ආරක්ෂා කරන්න නොවෙයි. ජනතාව හිතට ගන්න ඕන මේවා හංගන කට්ටිය සහ මේවා වහන්න මෝඩ චූන් පිළිතුරු දෙන දේශපාලකයන් මේ රටින් අතුගා දමන්න. එජාපයට ඇති ඡන්ද පදනම මොකක්ද කියලා ගැඹුරින් හිතන්න. හැමදාම එජාපය දිනන ප්‍රදේශ මොනවද කියල හිතන්න. දැන් සියලු දෙනා එක්වී මේ ආණ්ඩුව ගෙදර යවන්න පෙළ ගැසිය යුතුයි.

Main News