මීගමුව නොසන්සුන්.. පොලිස් ඇදිරි නීතිය පනවයි..

May 5, 2019 at 8:38 pm | lanka C news
මීගමුව නොසන්සුන්.. පොලිස් ඇදිරි නීතිය පනවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ප්‍රදේශය තුල පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ හෙට උදෑසන 7.00 දක්වා මෙන්ම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම බල පවත්වන බවයි.

අද පස්වරුවේ ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු සඳහන් කළේය.

230 views
Main News