මීගමුව මාරිස්ටෙලා ආදි ශිෂ්‍ය සුහද හමුවෙන් රන්ජන් දොට්ට දමයි..
June 4, 2018 at 10:00 am | lanka C news
මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී සිසුන්ගේ සුහද හමුවකදී ආදි සිසුවකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම සුහද හමුවේදී දේශපාලනය කතා කිරීම නිසා ඇති වූ සිද්ධියක් මත නියෝජ්‍ය අමාත්‍යවරයාට එම සුහද හමුවෙන් පිටව යාමට සිදු වී ඇත.
මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුන්ගේ සුහද හමුවක් පෙරේදා (2) විදුහල් පරිශ්‍රයේ පවත්වා ඇත. ආදි සිසුවකු ලෙස රන්ජන් රාමනායක මහතාද එම සුහද හමුවට සහභාගි වී තිබේ.
රන්ජන් රාමනායක මහතා සංවිධායක මණ්ඩලයේ ආරාධනයෙන් මේ අවස්ථාවේ ගීතයක් ගායනා කර ඇත. දේශපාලනඥයකු ලෙස රන්ජන් රාමනායක මහතා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලනය කතා කිරීමට යාම නිසා සිය හිත මිත්‍ර ආදි සිසුන් විරෝධය මේ සඳහා පළකර තිබේ.
මේ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂිත නිලධාරීන් තරමක කලබල ගතියක් පෙන්වීම නිසා ආදි සිසුන්ගේ විරෝධයද තරමක් වැඩි වී තිබේ.
සංවිධායක මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට සහය ලබාදී නියෝජ්‍ය අමාත්‍යවරයාව විදුහල් භූමියෙන් පිටතට ගෙන යාම මෙහිදී සිදුව ඇත.
රේමන් අපෝන්සු – මීගමුව
– lakbima
ගොන්ජා තේරුම් ගන්න ඕනෙ ඔය යකා කෙලින කෙප්ප 10ක් විශ්වාස කරන්ද්දී 100ක් ඌට හිනා වෙනවා කියලා. ෆෙස්බුක් එකෙ ලයික් විතරක් දාන්න පුලුවන් නිසා මේකා බොරුවක් කිව්වම හරක් 1000ක් විතර ඉතින් ලයික් කරනවා. අන්ලයික් කරන්න පුලුවන් උනානම් 10000ක්වත් අන්ලයික් කරනවා.
ෆෙස්බුක් එකේ ලයික් නිසා ෆෝම් වෙලා සාමාන්‍ය ජීවිතයෙත් බොරු කියන්න ගියාම ඉතින් මෙහෙම වෙනවා.
මේවගේ දේවල් වෙන්නේ තමුන්ට දරාගන්න බැරි තනතුරකට පත්වෙච්චි ඉතාම පහල මට්ටමේ සිටපු අයට .උගත්කමක් නැතිව හරි මිල මුදල් නැතිව හරි හිටපු කෙනෙක්ට ලොකු තනතුරක් ලැබුනාම ඒ එක්කම සල්ලි ලැබුනාම තමුන් ලෝකෙම වීරයා කියල හිතනවා ඉතින් පාසල් කාලේ බොහොමාමාරුවෙන් හිටපු අයට පෙන්නන්න ඕන වෙනවා මම වැඩ කාරයා කියල .දැන් හිතල බලන්න ඔබ ඇමති කෙනෙක් නම් ඔබ ඔබේ පාසලට යනවනම් තමුන්ගේ ආරක්ෂකයෝ පාසලේ ගේට්ටුව ළඟ තබල යනවා මිසක් ඇතුලට අරගෙන යන්නේ නෑ නේද ?එක අපිට ලැජ්ජාවක් නේද ?නමුත් මේ පුද්ගලයාට එක ආඩම්බරයක් මොකද ඔහුට පෙන්නන්න ඕන ඉස්කෝලේ යනකාලේ මම මැට්ටා උනාට මම දැන් වැඩකාරයෙක් උඹලට වඩා කියාලා .
හොද වැඩේ මේවගේ සේවලයන්ට තමුන්ගේ මට්ටම සීමාව දන්නේ නැතිව මෝඩකම ප්‍රදර්ශනය කරන්න යාමට හොඳ දඩුවම .යන යන තැන ගොම්බෙටි ගහනවා
අනේ මන්දා නිහාල් සහෝදරයා මේ මනුෂ්‍යා කරොත් කරන්නේ ඔය වගේම හත්පොළේ ගාගන්න වැඩම තමයි.මෙතන ප්‍රශනයක් තිබෙනවා එනම් ඇඟේ සැටියට මොළේ නැතිකම අන්න එකයි ප්රශ්නය !
නිහලෝ මොකද තෝ මෙතන හයියෙන් තටමන්නේ, රන්ජන් තොගේ පස්සවත් පැලුවද? නිකම් මෙතන කුලියට පඩින්නේ නැතිව හිටපිය.
නිහලෝ මොකද තෝ මෙතන හයියෙන් තටමන්නේ, රන්ජන් තොගේ පස්සවත් පැලුවද? නිකම් මෙතන කුලියට පඩින්නේ නැතිව හිටපිය.
මංජුල පුෂ්පකුමාර යන ඔබ දෙදෙනා එකකෙනෙකු බව කවුරුත් නොදන්නා රහාසකි.එයාවත් නොදැන කිරීමට තරම් වත් දැනීමක් නොමැතිකම ගැන මගේ කණගාටුව.අනෙක මෙතන බොහොම විනීතව හැසිරී ඔබගේ වචන බවිතාකරොත් යැයි මටනම් සිතෙන්නේ.තමන්ගේ නොහැදියාව මුළු රටටම නොපෙන්නා විනීතව ඔබගේ හදහස් සංකල්පනා comments වලට යොදාගන්නා මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලාසිටිනවා.වැරදිවිදියට වටහානොගන්න මම නිහාල් වෙනුවෙන් ලියනවා කියා.සිතන්න එපා.
He has gone School?
අද මාරිස්ටෙලාවෙන්……හෙට දියවන්නාවෙන්. ,,,
මූව ඉස්කෝලෙට බාර ගත්තෙ නැත්තෙ ඇයි? ආයෙ ඉස්කෝලෙ යන්න කියල අපිනෙ මූට කිව්වෙ.දැන් ඉතින් මූව කොහාටද අපි යවන්නෙ?
කටේ නරිවාදන් රෙද්ද අස්සෙන් බේරේ. කොට්ටෝරුවා කෙසෙල් ගැහෙ බාගෙට ඇමිනුනා නේද?
Hats off to brave Maris Stella OBA.!!!
AH! RANJO LEJJA BIMIN THIYAPAN NETHNAM LEJJA BITTI GAPAN MODAYA.