මීගමුව සුපිරි වෙලද සංකීර්ණය වසා දමයි…

October 19, 2020 at 12:40 pm | lanka C news
මීගමුව සුපිරි වෙලද සංකීර්ණය වසා දමයි…

මිගමුව මහා නගර සභාවට අයත් සුපිරි සාප්පු සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ.

එහි ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාල ආසාදිතයා සහ ඔහුගේ බිරිඳ දිවුලපිටියේ පැවති විවාහ උත්සවයක් සඳහා පසුගියදා සහභාගී වී සිටිය තිබිණි.

ඉන් පසුව සිදුකරන පරීක්ෂණවල දී ඔහු කොරෝනා ආසාදිතයින් හෙළිවී තිබේ.

වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතය.

47,144 views