මීගමු උණුසුම අවසන්.. හමුදාව-පොලීසිය සියල්ල පාලනය කරයි..

May 6, 2019 at 3:29 am | lanka C news
මීගමු උණුසුම අවසන්.. හමුදාව-පොලීසිය සියල්ල පාලනය කරයි..

ඊයේ පස්වරුවේ සිට මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ උණුසුම් තත්ත්වය ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

මීගමුව පොලිස් බල ප‍්‍රදේශය පුරා මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර එය අද උදෑසන 07.00ට ඉවත් කිරීමට නියමිතය.

රිය අනතුරක් වීම හේතුවෙන් පසුව ඇතිවූ දෙපිරිසක් අතර සුළු ආරවුල පසුව උණුසුම්කාරී තත්ත්වයක් වූ නිසා මෙසේ ඇඳිරි නීතිය පනවනු ලැබීය.

42 views

One Comment to “මීගමු උණුසුම අවසන්.. හමුදාව-පොලීසිය සියල්ල පාලනය කරයි..”

  1. David Milli-banda says:

    You see……………… How efficient…..
    Why do we need foreign assistance? Ask them to go back.

Main News