මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් කුඩා දරුවෙක් මරුට.. 12ක් රෝහලේ..

April 14, 2017 at 9:53 pm | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් කුඩා දරුවෙක් මරුට.. 12ක් රෝහලේ..

අද පස්වරුවේ මීතොටමුල්ල කුණු කන්ද කඩ වැටීම නිසා 12 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල සනාථ කරයි.

එම අනතුරෙන් තුවාල ලත් තවත් 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

ප‍්‍රදේශයේ සහන සේවා කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක වන අතර අනතුරු වලක්වා ගැනීමේ අරමුණින් විදුලි බල සැපයුමද විසන්ධි කර ඇත.

54 views

One Comment to “මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් කුඩා දරුවෙක් මරුට.. 12ක් රෝහලේ..”

  1. Buddhi says:

    හැකි ඉක්මණින් පුාදේශීය සභා – නගර සභා මැතිවරණයට දින නියම කරන්න.කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් හානි සිදුවූ අයට පෝලිමේ ආධාර ලැබේවි

Main News