මීමුරේට පාර හදයි..

September 28, 2020 at 12:00 pm | lanka C news
මීමුරේට පාර හදයි..

මීමුරේ ගම්මානයට හුන්නස්ගිරියේ සිට ඇති මාර්ගය පිළිසකර කර දෙන ලෙස මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ.

කිලෝමීටර් 19 ක දිගින් යුත් මෙම කොටස ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන්නැයි මහනුවර දිස්ත්‍රික් මාර්ග ප්‍රතිසංස්කරණ සමාලෝචන කමිටුවේ දී ඇමැතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත.

මේ සඳහා රුපියල් මිලියන 250 කට ආසන්න මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මනින් ඇරඹීමට නියමිතය.

42,321 views

5 Comments to “මීමුරේට පාර හදයි..”

  1. dev says:

    ane epa parisara haniya mata iwasanna baa
    mage idamak dennada memure edamakata

    minissu duk windata kamak naa. apita adventure trip yanna ona

    3%

  2. රැඩිකල් says:

    පිස්සුනේ ඔය බයියොන්ට මොන පාරවල්ද? උන් දියුනු උනොත් උන්ට බයියො කිය කිය අපහාස කරන්නේ කොහොමද? අනික ගස් කීයක් කැපෙයිද ඔය පාර හදද්දී?

  3. Saradiel says:

    කොන්ත්‍රාත්කරුව මේ පාර අඩුම ගනනේ වසර 100 ට වගකිව යුතුය.

  4. අල්ලා says:

    නකල්සුත් ඉවරායි….!

    • දුම්බර කඳුවැටිය says:

      අමුතුවෙන් ඉවර වෙන්න දෙයක් නෑ.මීමුරේ ඇතුළු දුම්බර පරිසර පද්ධතිය විනාශ උනේ අපේ මිනිස්සුම ඒකට ගිහින් ආතල් ගන්න පටන්ගත්ත දවසෙ ඉඳලා.යන යන තැන කුණු දාලා අරක්කු බෝතල් බියර් කෑන් විසිකරලා.ඒවා පාර්ලිමේන්තුවේ 225 විතරක් දාපු ඒවා නෙවෙයි.කලින් තිබුණ ලස්සන මීමුරේ දැං නෑ.ඒ නිසා ඒ මිනිස්සු ගමට තියෙන පාර හදාගත්තාවෙ.බොරුවට ⁣සමාජ මාධ්‍ය වල පරිසරේට ආදරෙයි වගේ පෙන්නන්න ඕන නෑ.

Main News