මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි.. ශ‍්‍රීලනිපය කිවුවොත් මාත් නැවත තරග කරන්න හිතනවා..- ජනාධිපති

June 26, 2019 at 10:00 am | lanka C news
මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි.. ශ‍්‍රීලනිපය කිවුවොත් මාත් නැවත තරග කරන්න හිතනවා..- ජනාධිපති

තමන් ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා තීරණයක් අනුව කටයුතු කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

අද වන විට රට තුළ දේශපාලන අස්ථාවර තත්වයක් ඇතිව තිබෙන බවත් තමන් පිළිගන්නේ යයිද කී ජනාධිපතිවරයා එම අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය බවද පැවසීය.

මීළඟට පත්වෙන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහු රටට ආදරේ නම් මුලින්ම කළ යුත්තේ 19 සංශෝධනය අහෝසි කිරීම බව ජනාධිපතිවරයා කියා සිටියේය.

16 views

20 Comments to “මීලගට කවුරු ජනාධිපති වුවත් ඔහු රටට ආදරේ නම් මුලින්ම ‘19’ අහෝසි කල යුතුයි.. ශ‍්‍රීලනිපය කිවුවොත් මාත් නැවත තරග කරන්න හිතනවා..- ජනාධිපති”

  1. ගමරාළ says:

    මොලේ කොලොප්පන් වෙලා වගේ.. තමුන්ම අටවා ගත්ත 19 නේද?
    මිනිසුන් හිතුවෙ හන්ස ප්ට්ටූවෙන් රටට සෙතක් වේවි කියලා. ඒත් නුසුදුස්සන් තනතුරු වලට දැන්මම රට විනාශ වන බව දැන් දනී.

  2. Rupe says:

    Giyasare janadipathi kamata illuweth SLFP amen kiyapunisane. Ha ha ha

  3. Krishan says:

    අයියෝ මම නම් දැනගෙන හිටියෙ නැහැ ජනාධිපතිට පුලුවන් කියල ආන්ඩුක්‍රම වයවස්ථාව වෙනස් කරන්න.
    මට පේන්නෙ දැන් අපිට පිස්සු හැදීගෙන එනවා වගෙයි. ඔබතුමා නොහිටින්න මේවා තේරුම් ගන්න අමාරුයි.

  4. Parakum says:

    We need a Ceremonial President like Eg (Queen of England), so the incombant govt can implement programs without interference.

  5. Asoka Liyanage says:

    අපි හැට දෙලක්ශය් හය කපනවා. අනේ ඉල්ලන්න. මරෙන තෙක් විදවන්න වෙයි රටට කළ විනාශයට.

  6. NO Need to talk about the coming president .please you get out after your tenure over. people will never respect your ideas and suggestions.if you think about to contest the presidential election that is the end of a political party.

  7. charles says:

    You have three more months to show the country that you are good enough to be the president again. No body wants talk about your last 4 years . At moment you are on -10 /10 points.

  8. MD says:

    Chandrikage wairaya pirimahanna dayaka wuna papaya sinhalayata amataka weida?kohetma naha.Rata Rakinna puluwan kenekuta idadeela please onawata wada pimbenna natuwa pattakata wela waradi hadagena enna.Thanks

Main News