මීලගට ජම්පර රාජිතට..?

December 19, 2019 at 12:02 am | lanka C news
මීලගට ජම්පර රාජිතට..?

හිටපු ඇමති චම්පික රණවක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

එමගින් ඔහු සඳහන් කරන්නේ චම්පික රණවක මහතා තනි නොකරන බවත් ඔහු වෙනුවෙන් සටන් කරන බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් සිය ගණනක් වූ පාඨකයන් සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාද සිර ගෙදරට දමන දිනය ආශාවෙන් බලා සිටින බවයි.

මීළඟට සිරගෙදරට යන්නේ ඔබ යයිද බොහෝ පාඨකයන් ප්‍රතිචාර දක්වා තිබේ.

226 views

30 Comments to “මීලගට ජම්පර රාජිතට..?”

  1. පොඩි එකා says:

    ඔහෙලටත් රාඡපක්ෂලාට බයක් තිබුනනේ…

  2. Politics says:

    Thopi Mona Satan Karuwoda Bola, Rata Pawa Dena , Hambayanta Puka Dena Nari Rala.

    Yako Thamun Ipaduna Rate Jathiya Agamata Garahana Thopi Nayakayo Nowei.

    Konda Pana Nathi Hiwallu..
    Konda Pana Nathi Garadi..

    Thopita next election Eke seat 40 k pamanai…

    Pohottuwa – 160
    UNP- 40
    TNA – 15
    MC – 10
    JVP – Zero.

  3. Saman says:

    රාජිතයි, චම්පකයි නියම කද, තකට-තක.
    රයිගමයයි, ගම්පලයයි වගේ!

  4. amaris aiya says:

    බන්ධනාගාරයේ ටේලර් වරුන්ට මේ දවස් ටිකේ රෑ දවල් දෙකේම වැඩ ගොඩ ගැහිලා කියලා ඒකේ ලොක්කෙක්ගෙන් මට දැනගන්න ලැබුනා…..ජම්පර්ම මහන වැඩලු….ඉනවල් වල සයිස් සොය සොයා මහනවලු…රනිල්, රාජිත, රවි, මොංගල, සජිත්, ලිට්‍රෝ අමිල, හේශා, අජිත් ඇතුලු කශ්ටියගේම…

  5. H.K.D. says:

    rata kapu ubalata yanna thiyena hodama thana hira gedera,kanna thiyena hodama kama lunui bathui,hodama aduma jampare,jayawewa

  6. KDN says:

    The money given by HOPPER Sira from prez’s fund for this beggers medical facilities
    At Singapore hospital must be reimbursed from this man together with Sira

  7. Hari says:

    JAMPARE GANNE NOLIMIT/, THILAKAWARDAN,/ KANDY/ HOUSE OF FASHION AKENDA

Main News