මීලගට තුන්වැනි මාත‍්‍රාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට.. සදුදා සිට එන්ත්කරණයේ..

November 7, 2021 at 8:40 am | lanka C news
මීලගට තුන්වැනි මාත‍්‍රාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට.. සදුදා සිට එන්ත්කරණයේ..

වයස අවුරුදු 60 ඉක්මවූ සහ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොරෝනා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දැනට දැනුම් දී ඇත්තේ ඔවුන් සඳහා තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.

මෙසේ එන්නත ලබා දෙන සියලු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී එන්නත්කරනය සිදුකිරීමට නියමිතව තිබේ.

එළැඹෙන සදුදා දිනයේ සිට සිකුරාදා දින දක්වා මෙම එන්නත් ලබා දීම සිදු කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ටද මෙසේ තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය.

9,672 views

7 Comments to “මීලගට තුන්වැනි මාත‍්‍රාව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට.. සදුදා සිට එන්ත්කරණයේ..”

  1. Sumanasiri says:

    Ane ewunta issarawelma deepalla. Rata kanna nomeri inna epaye neda. 80 penna ewunta Hatha atakma gahapalla

  2. එක දිගට එන්නත් says:

    ජය…එන්නත හදන ඇමෙරිකාවම කියනවා එන්නත් වල ශක්තිය අඩු වෙනවා කියා. මෙහෙ අල්ලාගෙන විදිනවා. පව්…තව ටික දිනකින් 4..5 ත් විද ගන්න..

  3. E Gona Vikka says:

    Munta nam gahuwata prashnayak Naha. Marunath Katawath vadak athi ekek name. Un ta ma Kara gannava Ara.
    They are lying I have never seen anyone taking it. And even if they are given it must be the placebo. Naththam. U din ma marenne me naki me haeak Set ekane.

  4. අනුර සහෝදරයා says:

    තුන්වෙනි එක ගහපු ගමන් වත් මුන් මැරෙනවනම් අපිට පුලුවන් ඕක හොඳ එකක් කියලා හිතන්න 😌

  5. 225 ම එපා says:

    ඔය හමුදා රෝහලේ නැද්ද රට ගැන කැක්කුමක් තියෙන එකෙක් හරි. ඔන්න පාර්ලිමේන්තුවේ අය ඔතෙන්ට එනවලු

  6. සවි says:

    අන්තිම ඵකත් ගහපල්ල.

  7. wijesena says:

    booster ennatha gahanna ooni 2 NI maathraawen maasa 6 ta PASUWA…
    EE gana Danuwath wenna…
    HAMA ennath karanayama wagee meeka SAAMANYA DEYAK… lankaawe ennath karanaya aluth deyak unaata lookayee anith ratawala eya SIDDA wenawa…. EU 🇪🇺 ratawala 60+ ayata
    ennatha gaha gena yanawa.. GOOLEEYA WASANGATHAYAK UNAAMA EHEMA THAMAI…