මීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොර…

September 3, 2021 at 12:00 pm | lanka C news
මීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොර…

සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ පසු මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර නැවතත් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් ඒ සඳහා ගොවීන් යොමුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත්ය.

මෙරටට ගෙන්වනු ලබන අහිතකර රසායනික කිහිපයක්ම තහනම් කරන ලද්දේ ද පසුගිය ආණ්ඩුව විසින් බවද ඔහු කියා සිටී.

35,997 views

50 Comments to “මීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොර…”

  1. රනිල් says:

    අට විතරක් පාස් එකෙක් ආණ්ඩුවක් පිහිටුවන්න හීන බලන ලෝකේ තියන එකම රට මේකද. ?

    • Maha sinhale says:

      කොරෝනා මාරයාගෙන් බේරුණු ජනතාව වකුගඩු රෝග වෛරසයෙන් හරි මරන්නද හදන්නේ …සමගි ජනබලවේග ආණ්ඩුවේ පාලකයා මෝඩ පෑඩ් සජිත්ද ?රටට අබම සරණයි …

  2. Sampath says:

    Politicians will do anything to get votes rather than thinking of the country. Organic concept is really good but need to implement it in stages.

  3. ඇත්ත යථාර්ය says:

    මිනිස්සු එතරම් මෝඩ නැත. නියම වේලාවට සුදුසු අය තෝරා ගන්වා. කොරෝණා සමග මේ රජය ට බාධා ඇතත් ගොඨා සමග තවමත් ජනතාව ඉන්නවා.

  4. සවාධීන says:

    උබලා කාටවත් ආයේ ආණ්ඩු පිහිටුවනවා බොරු බව මේ ලංකාවෙ පොලොවේ පය ගහල ඉන්න මිනිස්සු දන්නවා.
    උන් මුන් රකිනවා මුන් උන් රකිනවා. ආයේ ලපයා මැද ඉන්නවා.

  5. වසලයා says:

    පසුගිය ජඩපාලු ආන්ඩුව කාලයේදීත් මුන් කලේ ලන්කාවට වින කටින එක විතරයි. MCC AFSA ගිවිසුම් ගෙනැවිත් ලන්කාව කඩා වෙන්කොට කොටියන්ටත් කොටසක් දෙන්නයි මුන් කුමන්ත්‍රණය කලේ. මූසල හැතිකරේ මකබෑවිලාම පලයව්.

Main News